man ubata reply kalane.අනේ මේකෙ තියෙන චැට් බාර් එකෙන් චැට් කරන්න බැහැනේ.. මැසේජ් යැව්වට රිප්ලයි නෑ.. එකම එකාගෙනුයි ආවේ.. දෙවනි මැසේජ් එක යැව්වම ඒකට උගෙනුත් රිප්ලයි නෑ.. අදමයි මම ඔන්ලයින් වුනෙත්.. මැසේජ් සෙන්ඩ් වෙන්නෙ නැද්ද කොහෙද.. නොදකිං..
Mr.Truth උඹටත් මම මැසේජ් එකක් එව්වා.. ආවද බලපං..
awe nadda










