තක්කාලි

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ගුරුතුමිය : ළමයි මට කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද...

    අමරේ : මම දන්නවා ටීචර්...

    ගුරුතුමිය : බොහොම හොදයි අමරේ පුතා කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද කියලා..

    අමරේ : අයියෝ ටීචර් තක්කාලි කියන්නේ එළවලුවක්නේ..

    ගුරුතුමිය : ඇයි පුතා කියන්නේ තක්කාලි කියන්නේ එළවලුවක් කියලා...

    අමරේ : අයියෝ ටීචර් එකවත් දන්නේ නැද්ද තක්කාලි විකුනන්න තියෙන්නේ එලවලු කඩ වල විතරනේ :lol::lol:

    Repost නම් සොරි.. :(:(:(
     
    • Like
    Reactions: Wolverine GTR

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    aththatama thakkali palathurak .elawaluwak,palathurak wenas wenne ewwage thiyana thanthu walin kiyala ahala thiyanawa wadi kookada kiyala mathaka na :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020468.gif