මට පේන් 16GB " USB Flash Drive " එකක් ගන්න ඔනේ..
හෑබෑයි අඩුම ස්පීඩ් එක " Read 22 MByte/s, Write 10-12MByte/s " තියෙන්න ඔනේ..
ඔයාලා ගත්ත හරි ලග ඒ වගේ පේන් එකක් තියෙනවනම් මට මොඩල් එක හරි ලින්ක් එකක් හරි දේන්නකො...
USB 2.0 Only

Last edited: