කවිය ලස්සනයි
විරහ වේදනාවෙන්
මගේ ලොවම ගිනිගත් සදෙක
මසිත වන දුක් ගින්න නිවන්නේ කවුරුන්ද...?
මේ වගේ උනා නම් තවත් ලස්සනයි නේද...?
සැ.යු මාගේ අදහසක් පමනකි![]()

eth oya kaviya ethule podi thalayak thiyenawa. eka mage kiyana wachane demmama nethi wenawa kiyala hithuna. ekai demme neththe.

නිසඳැස නම් ලස්සනයි......
( හැබැයි විරහව කියන්නේ මම අකැමතිම මාතෘකාවක්.)![]()