අභිධර්මය බුදුන් දෙසූවක් නොවේද?
ත්‍රිපිටකයෙන් එක් පිටකයක් වන අභිධර්මය හෙවත් 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක් වන අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට ඇතැම් අය තර්ක කරති..
අතීතයේද මෙම ප්රශ්නය ඇති විය...
නූතනයේ පිරිසිදු ථෙරවාද දහම උඩු යටිකුරු කරමින් ,තම මතයම දහස් ගණන් අසපු වාදීන් තුලට කා වද්දමින්
පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට ප්‍රකාශ කරයි.
මුලා වූ සුවහසක් බෞද්ධයන් වෙනුවෙන් අභිධර්මය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට මෙම ධර්ම සාකච්ඡාවෙන් පිළිතුරු සපයන්නේ;
ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක,
සාසන ධජ,මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය,
අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ...
Download කරගෙන ශ්‍රවණය කරන්න.
http://220.247.244.206:88/dharmadhana/Dharmadhana/08-06-2012/Download/01%20Ven.%20NaUyane%20Ariyadhamma%20Maha%20Thero/01%20Audio/007%20Abidham%20Nimthera.mp3
අභිධර්මය බුදුන් දෙසූවක් නොවේ යයි කීම බුදු රජාණන් වහන්සේට කරන අපහාසයකි...
තථාගත බව අහෝසි කිරීමකි.
සියලු බෞද්ධයෝ "අභිධර්මය" පිළිබඳ සැක දුරු කර ගනිත්වා..
මුලා වූ බෞද්ධයෝ උතුම් නිවන් මගට පිවිසෙත්වා...
අභිධර්මය අවබෝධ කරගැනීමට නැණස පෑදේවා..
~අභිධර්මය පිළිබඳ බෞද්ධ ග්රන්ථ~
සාහිත්‍ය චක්‍රවර්ති,පණ්ඩිත,ප්‍රවචන විශාරද,
ශාසන ශෝභන,ශ්‍රි සද්ධර්ම ශිරෝමණි
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත;
~අභිධර්මයේ මූලික කරුණු~
~අභිධර්ම මාර්ගය~
සැමට තෙරුවන් සරණයි!!!
ධර්මයෙන් තොර සැපතක් නැත.
බුදු සසුන බැබලේවා!!!

Last edited: