|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    දෑසින් සමුගෙන යයි පියාඹා......
    ජීවිතේ නවතා තියා.....
    කිසිකෙනෙක් නැත ලංවෙලා....
    ඔබ තරම් සිත පෙම් පුරා.....
    ඔබ ගියා දුර වෙන්වෙලා...
    ආදරේ මට නෑ කියා....


     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    punch.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් අයියෙ ඒක තමා කටු කාගෙන වැඩ කරන්නෙ.. මොලේ විකාරයි.. තාත්තා අමාරුවෙන් බාගයක් ගෙවලා දැම්මා.. ඉතුරු ටික මට තමා ගෙවන්න වෙන්නෙ.. එයා ගේ හැදුවෙ මං වෙනුවෙන්.. ඒකයි.. අනික තාත්තා වැඩට යන්නෑ.. ගෙදරට වෙලා ඉන්නෙ.. ලෝන් ගත්තා වගේ නෙමෙයි අප්පා ගෙවන්න ගියාම.. ඒක ගැන හිතනකොටත් බයයි.. එක බංකුවකට නෙමේ.. බංකු බර ගාණකින් ගත්තා..






    අනිවාර්යෙන්ම මචං.. එහෙම තමා හොඳ කොල්ලො.. උන්ට හරියනවා..



    මම ප්‍රාර්ථනා කරනවා හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා.. මම නම් එළ බූට් එකක් කෑවා (1st love).. එදා ඉඳන් කෙල්ලො ගැන හිතන්න ගියේ නෑ.. මගේ ගැන හිතලා වැඩ කරනවා.. හොඳ කෙල්ලෙක් හම්බවුනොත් බඳිනවා.. එතකන් මෙහෙම ඉන්නවා.. මටත් දැන් විසි එකක්ද විසි දෙක්කද වෙනවා.. :yes: සමහර විට උඹ තාම ඉගෙනගන්නවා ඇති.. එහෙම නම් මේ කාලෙ කාලෙට ආදරේ ගැන හිතන්න යන්න එපා.. උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. හොඳට ඉගෙනගනිං.. හොද රස්සාවක් කරලා ඉන්න ගෙයක් දොරක් හදාගනිං.. පොතේ කීයක් හරි දාගනිං.. ඊට පස්සෙ උඹට හොද කසාදයක් කරගෙන සැපසේ ඉන්න පුළුවන්.. හොද රස්සාවක් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලෙක් ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.. කෙල්ලො කැමති නැහැ දුක්විඳින්න.. අනික උඹ කැමතිත් නැහැ නේද උඹ කසාඳ බදින කෙල්ලට දුකක් දෙන්න.. ඒක නිසා හොඳට ඉගෙනගෙන හොද මිනිහෙක් වෙයන්.. උඹට ජය පතනවා මලයා..! පිරිමින්ටත් වඩා කෙල්ලො වැඩියි ලංකාවේ.. ඒක නිසා බයවෙන්න එපා.. වඳවී යන විශේෂයකුත් නෙමෙයිනේ.. :D

    මලයා මේක මතක තියාගනිං.. උඹ හොදට ඉගෙනගෙන ජොබක් කරලා වාහනයක් එහෙම අරගෙන ගේ පැල පොඩ්ඩක් හදාගත්තම ඔය අද ගස්සලා ඔරවලා උඹ එපා කියන කෙල්ලො එදාට උඹගෙ පස්සෙන් එන්න ගනියි.. සොරි සොරි කිය කිය.. :D



    එලස්..



    අනිවාර්යෙන්ම අක්කෙ.. එයයි වියයුත්තෙ.. මොකද කෙල්ලෙක් කැමති නැහැනෙ කොල්ලෙක් එක්ක ඇවිල්ලා දුක් විදින්න.. අනික සල්ලි ගේ දොර තියෙනවා නම් මේ ලංකාවෙ කෙල්ලොද හොයාගන්න බැරි.. මමත් ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉක්මන් වෙලා ඉල්ලගෙන කෑවා.. එදා ඉදන් හොඳට හිතලා මතලා වැඩ කරනවා.. වෙන එකෙකුටවත් මම කරපු ඒ වැරැද්ද කරන්න දෙන්නෙ නැහැ.. ඉගෙනීම අස්සට ආදරේ ඔබාගත්තම ආදරේ එක ඉගෙනීම දෙක වෙනවා.. අන්තිමට ඉතින් අනාගතේ සුන්.. කෙල්ලත් නෑ ඉගෙනීමත් නෑ අන්තිමට..
    Harima honda lamayek oyata kawadawath waradinne na malli me widiyata weda karana thuru.:yes:
     
    Status
    Not open for further replies.