සොඳුරු_අතීතයේ_රසබර_කතා

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලාකරුවන් කියන්නෙ ජනතාවගේ හදවතට කථාකරන පිරිසක්. ඒක නිසා ඉතින් ඒ අය බොහෝවිට ජනතාවට සමීපයි. ස්තූතියි අපිත් සමඟ මේ කථාව බෙදාගත්තට.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කලාකරුවන් කියන්නෙ ජනතාවගේ හදවතට කථාකරන පිරිසක්. ඒක නිසා ඉතින් ඒ අය බොහෝවිට ජනතාවට සමීපයි. ස්තූතියි අපිත් සමඟ මේ කථාව බෙදාගත්තට.

    ඇත්ත ඇත්ත.....

    එඇවගේම තමා මාධ්‍යය වුනත් නිතරම පෙන්නන්නේ කලා කරුවන්වනේ
    එතකොට රටේ වැඩි දෙනෙක් මහාචාර්යය වරුන්ට වඩා ඔය කලා හරුවන්ව දැකලා තියනවා කියන එකත් හේතුවක් වෙන්න ඕඅනා මම හිතන්නේ..:D:D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒකනම් ඇත්ත
    ලංකාවේ කලාකරයොන්ට ක්‍රීඩකයොන්ට මිනිස්සු අතරෙ තියෙන පිලිගැනීම වැඩී..
    අපි ඒක පිලිගන්න ඕන..



    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඒ ඉස්සර මචං කලාකරුවන්ට ඔහොම සැලකුවේ. දැන්නම් ඔකේ අනිත් පැත්ත වෙන්නේ. දැන්, කලාකරුවෝ=ව්‍යාපාරිකයෝ.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම කට්ටා;12757162 said:
    හුටා පටා චාරා කියහන්කෝ :shocked::shocked::shocked::shocked::shocked:

    preview post කියන button එක ඔබන්න ගිහිල්ලා වැරදිලා submit new thread button එක එබුනා කියහන්කෝ

    මල කෙලියය් sorry thama


    ;););):yes::yes::yes::D:D:D

    කෝ ඉතින් ඉතුරු ටිකත් දාපන්. මේක විතරමද තිබුනේ?:D:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13124632 said:
    බලමු මම දාන්නම් සීන් එක කියන්නේ මම ත් වැඩිය දන්නේ නෑනෙ ඔය කතා:P:P:D:D
    :angry::angry::angry:බලපන් දොරමඩලාව දාපන් කතා:P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13122703 said:
    හාලෝ ලොක්ක:D
    තැන්කු තැන්කු කමෙන්ට් එකට..
    ඉතින් කොහොමැය්...:D:D
    දැන් කොටු 11 ගැහුවහම ත්‍රෙඩ් දාන්නෑ නේ..:P:P:P:P

    දානවා රත්තරනේ දානවා.... :D:D:D:D:D:D EXAM තිබ්බ බන් 1month vithara... දැන් ගෙදර ඉන්නෙ.. ශේප් එකේ දාලා කියන්නම්කොz