|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කියෙව්ව කියෙව්ව. ලියල තියෙනවත් හොඳයි. ඔය කථාවෙන් ගන්න ගොඩක් ආදර්ශත් තියෙනව කෙනෙකුගෙ ජීවිතේට :D යාලුවට සුභ උපන්දනයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
    බොහොම ස්තුතියි අයියා..:yes:

    මල්ලි තාම ඉවර නෑ
    දැන් ඩිනර් ටයිම් එක බන්
    ආයෙ නෙලනවා මල් සොර බොර වෙන්න
    බකාඩි තව තියෙනව
    සල්ලි මොකටද බන්
    අපේ බාර් එක තියෙද්දී
    උඹලට එන්න බෑ නෙ බන් වැඩක් නෑ
    උඹල එයි කියලමයි පාටියට වෙනව ටේබල් ගත්තෙ කෑම්ප් එකේ
    අම්මටසිරි උඹලට බාර් එකක් තියෙද..? පට්ටනේ යකෝ.. එන්න විදියක් තිබුණා නම් අනිවා එනවා කොල්ලො.. මගේ යාලුවෙක්ගෙත් ඊයෙ (29) උපන්දිනයක් තිබුණා.. ඒකටත් යන්න ලැබුනෙ නෑ බං.. වැඩ නිසා.. කෝල් එකක් දීලා ෂේප් වුණා.. වැඩ තිබුණෙ නැත්නම් මම අනිවා එනවා බං.. ආයෙ ලොවෙත් නෑ.. මල් බබත් එක්කත් දැන් කිව්වෙ ඒකයි.. බකාඩියක් ගැහුවෙ නෑ කාලෙකින්..:(
     
    Last edited:
    Status
    Not open for further replies.