|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehema Ne Ayya
    Ada 30 Kiyala Hariyata Pennanawane

    nwg7lj.png

    අහ සමාවෙන්න. මං හිතුවෙ මැසෙන්ජර් එකේ කියල. ඔයා සෝර්ට් කරල තියෙන්නෙ ‍අනිත් පැත්තට. හරියට සෝර්ට් කරන්න. Date කියල තියෙන එක උඩ ක්ලික් කරන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඔය යාහූ චැට් එකේ සෙටින්ස් මොනවත් වෙනස් කළා ද? වින්ඩෝ එක ක්ලියර් කරල ගත්ත ද? ඩේට් එක හෝ ටයිම් එක ඉස්සෙල්ල වෙනස් වෙලා තිබුණත් ඒක වෙන්න පුළුවන්.
    Time Eka Nam Wenas Une Ne Ayya
    Format Kara Dawase Idalama Hariyata PC Eke Time Eka Diwuwa
    Eka Dawasak Log Wenakota Thamai Meka Wela Thibbe
    2.gif

    Hithaganna Be Meka Kohomada Reset Karanne Kiyala
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ටිකකින් එන්නම්.....
    සුළු විරාමයක්....................................................................................
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ අයියා...
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් කාමරේ යකා නටන්න එපැයි :(

    ඒ වුනාට ඉතින් හොඳට තියාගන්න පුළුවන්නම් යකා නටන්න එපා කොලුකම පෙන්නන්න කියල. දැන් ඔයා සමහර අය ඉන්නෙ පිරිමි කියල පෙන්නන්න කුණුහරුප කියන. :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වුනාට ඉතින් හොඳට තියාගන්න පුළුවන්නම් යකා නටන්න එපා කොලුකම පෙන්නන්න කියල. දැන් ඔයා සමහර අය ඉන්නෙ පිරිමි කියල පෙන්නන්න කුණුහරුප කියන. :rofl:
    :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Time Eka Nam Wenas Une Ne Ayya
    Format Kara Dawase Idalama Hariyata PC Eke Time Eka Diwuwa
    Eka Dawasak Log Wenakota Thamai Meka Wela Thibbe
    2.gif

    Hithaganna Be Meka Kohomada Reset Karanne Kiyala

    මටයි වැරදුනේ. මං ආයිත් ඒක එඩිට් කරල දාන්න කලින් ඔයා පෝස්ට් කරල. මං ඒකෙ කියපු විදියට සෝර්ට් කරන්න. එතකොට හරි :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මටයි වැරදුනේ. මං ආයිත් ඒක එඩිට් කරල දාන්න කලින් ඔයා පෝස්ට් කරල. මං ඒකෙ කියපු විදියට සෝර්ට් කරන්න. එතකොට හරි :D
    ane manda aluth mail awama balanna
    mail box eke dote yanna one epa wenawa appa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane manda aluth mail awama balanna
    mail box eke dote yanna one epa wenawa appa

    dan oyaa hariyata sort kalaanum date ekata anuva udin ma thiyenna oona anthimata aapu mail eka. eeta passe thiyenna oona eeta tikak kalin aapu eka. etc. ehema thiyenavanum hari :D
     
    Status
    Not open for further replies.