෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]තරඟකාරී ක්‍රීඩකයින් පුහුණු කිරීම - [/FONT]Competitive Level Exercise Programmed

    [FONT=&quot]තරඟකාරී මට්ටමේ නැතහොත් තරඟාවලීන් සඳහා ඉදිරිපත් වීමට අදහස් කරගනිමින් ව්‍යායාම කරන්නෙකුට එම තත්වයට සුදුසු මට්ටමට ලගා වීමට ක්‍රමාණුකූලව වසර තුනක් වත් ව්‍යායාම කර තිබිය යුතුය. තරඟකාරී මට්ටමට අදාළ අංශයෙන් තමා පුහුණු වීමේදී (කායවර්ධන, බර එසවීම, සවි බර එසවීම) ඒ අංශයට අදාළව ව්‍යායාම මාලාවන් සකස් කරගත යුතු අතර, මා මෙහිදී සඳහන් කරනුයේ කායවර්ධන තරඟවලට තරඟ කරන්නෙකු සඳහා නියමිත ව්‍යායාම මාලාවන්ය.[/FONT]


    [FONT=&quot]මේ අවධිය වන විට ක්‍රමාණුකූලව පුහුණව ලබා ඇත්නම් හොඳින් වැඩුණු මාංශ පේශින් මෙන්ම, ශරීරයේ ඉතා අඩු මේද ප්‍රමාණයක්ද, දැකිය හැකි අතර, මාංශ පේශින්ගේ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාවද සාමාන්‍ය පුද්ගලයෙකුටව ඩා වැඩිපුර දැකිය හැක. මෙම ක්‍රීඩකයින් තම ව්‍යායාම මාලාව කොටස් දෙකකට හෝ තුනකට බෙදා වෙන්කරගෙන සතියකට දින 04ක් හෝ 06ක් දක්වා ප්‍රමාණයක් ව්‍යායාම කළ යුතුය. එක් මාංශ පේශියක් සඳහා ව්‍යායාම වර්ග 02ත් 04ත් අතර, එක් ව්‍යායාම කට්ටලයකින් 03ත්, 05ත් අතර ප්‍රමාණයක් එක් ව්‍යායාම කට්ටලයකින් වාර 04ත් 20ත් අතර ප්‍රමාණයකින් කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකිය. මේ අවස්ථාව වන විට 75%ත් 100%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම වඩා සුදුසුය.[/FONT]


    [FONT=&quot]තරඟකාරී ක්‍රීඩකයින් සඳහා ව්‍යායාම බෙදීම කළ යුතු ආකාරය.[/FONT]

    [FONT=&quot]දින දෙකකට ව්‍යායාම බෙදන්නේ නම් ඉහත උසස් මට්ටමේ ක්‍රීඩකයින් යොදාගත් ආකෘතියම යොදාගත හැකි අතර, දින තුනකට බෙදන්නේ නම් පහත පරිදි බෙදිය හැකිය.[/FONT]


    125ozfr.jpg


    [FONT=&quot]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව.[/FONT]

    [FONT=&quot]ඉහත ව්‍යායාම බෙදීම උපයෝගී කරගෙන පහත පරිදි ආදර්ශ ව්‍යායාම මාලාවන් සකස් කරගත හැකි අතර, පහත උදාහරණ දෙක උපයෝගී කරගනිමින් අවශ්‍ය පරිදි බට ව්‍යායාම මාලාවන් සකස් කරගත හැකිය.[/FONT]


    11se5i8.jpg


    ou7b84.jpg


    [FONT=&quot]ඉහත සඳහන් කළ ය්‍යායාම මාලාවන් සතියකට දින පහක් හෝ හයක් එකක් හැර එකක් කළ යුතු අතර, උදරය සඳහා සතියකට දින තුනක් හෝ හතරක් ව්‍යායාම කිරීම සෑහේ. මෙවැනි වයායාම මාලාවන් අනුගමනය කරන ක්‍රීඩකයින් ඉතාමන් හොඳින් පෝෂ්‍යදායී ආහාර පාන සහ අතිරේක පෝෂ්‍ය පදාර්ථ පවා ලබාගැනීම අනිවාර්‍ය වේ. මෙයාකාරයෙන් ව්‍යායාම කිරීමෙන් මාංශ පේශින්වල ප්‍රමාණය මෙන්ම හැඩයද හොඳින් වර්ධනය වන අතර, මෙවැනි තරඟාවලීන් ගැන යම් අධ්‍යනයකින් පසු තරඟාවලියට සහභාගීවීම වඩාත් සුදුසුය.[/FONT]


    [FONT=&quot]අප ඉහත පරිච්චේද වලදී ඉගෙන ගත් ව්‍යායාම විධික්‍රම සුපර් සෙට්, ට්‍රයිසෙට් සහ පිරමීඩාකාර පුහුණු ක්‍රමයට අමතරව අප ඉගෙනගත් අධි තීව්‍රතා පුහුණු ක්‍රම වන ෆෝර්ඩ්ස් රෙප්ස්, පාර්ශල් රෙප්ස්, නෙගටිව් රෙප්ස්, මල්ටි පවුන්ඩේජ් සිස්ටම්, චීටිං, ප්‍රී එක්ස්හෝස්ටන් සහ සුපර් ස්ලෝ යන විධි ක්‍රම උසස් මට්ටමේ ක්‍රීඩකයින්ට සහ තරගකාරී මට්ටමේ ක්‍රීඩකයින්ට නිර්දේශ කළ හැකි අතර, ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන සිටීම වඩාත් සුදුසු වේ.[/FONT]


    [FONT=&quot]මෙතෙක් දීර්ඝව සාකච්ඡා කරන ලද සියලු තොරතුරු ඔබගේ පහසුව සඳහා වගුවක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඔබට වඩාත් පහසුවනු ඇතැයි සිතමි. ඒ අනුව පහත වගුව අධයනය කරමින් මෙතෙක් ගැඹුරින් සාකච්ඡා කරන ලද කරුණු සරලව ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.

    zmfm69.jpg

    [/FONT]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පලයන් වලහා යන්න:P
    අපි යකඩ කිලො 90 ගෙනවා:yes: තව බෙන්ච් එකකුත් 6ක් දිලා හැදෙව්වා:oo:
    දැන් හිතෙ හැටියට ගහනවා:P


    හස්ත කර්මාන්තද දන්නෙ නෑ කරන්නෙ උබ ඔහෙට වෙලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]බර ඉසිලීමේ ව්‍යායාම මඟින් අත්වන ප්‍රයෝජන - [/FONT]Benefits Of Weight Training

    [FONT=&quot]කලක පටන් ක්‍රමාණුකූලව ව්‍යායම රටාවකට හුරුවූ පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ, ශරීරයේ බාහිරින් සහ මානසිකව විශාල වෙනස්කම් රාශියක් දැකීමට හැකිවේ. මෙම වෙනස්කම් වෙන වෙනම ගත්කළ.[/FONT]


    [FONT=&quot]ශරීර අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් :-[/FONT]


    i.
    [FONT=&quot]මාංශ පෙශීන්ගේ ශක්තිය වැඩි දියුණු වීම. - [/FONT]Muscular Strength

    ii.
    [FONT=&quot]මාංශ පේශින්ගේ දරාගැනීමේ හැකියාව වැඩි දියුණු වීම.[/FONT] - Muscular Endurance

    iii.
    [FONT=&quot]අස්ථි පද්ධතිය ශක්තිමත් වීම.[/FONT] - Bone Strength

    iv.
    [FONT=&quot]මාංශ පේශීන්ට සම්බන්ධ වී ඇති කේශනාලිකාවල ඝණත්වය වැඩිවීම.[/FONT] - Capillary Density

    v.
    [FONT=&quot]මාංශ පේශීන්ගේ ප්‍රමාණය වැඩිවීම.[/FONT] - Hypertrophy

    vi.
    [FONT=&quot]නම්‍යතාවය වැඩි දියුණු වීම.[/FONT] - Flexibility

    vii.
    [FONT=&quot]රුධිරගේ ඝනත්වය සහ හිමෝග්ලොබින් ප්‍රමාණය වැඩිවීම.[/FONT] - Blood Volume & Hemoglobin

    viii.
    [FONT=&quot]ශරීරයේ මේද ප්‍රමාණය අඩු වීම.[/FONT] - Body Fat

    ix.
    [FONT=&quot]විවේකී හෘද ස්පන්දන වාර ගණන අඩුවීම.[/FONT] - Resting Heart Rate

    x.
    [FONT=&quot]ආහාර ජීර්ණය ක්‍රමවත් වීම.[/FONT] - Digestion

    xi.
    [FONT=&quot]රුධිර සංසරණය ක්‍රමාණුකූලව සිදුවීම. - [/FONT]Blood Circulation

    [FONT=&quot]
    ශරීරයේ බාහිරින් සිදුවන වෙනස්කම් :-
    [/FONT]


    i.
    [FONT=&quot]ශාරීරික පෙනුව වැඩි දියුණු වීම.[/FONT]

    ii.
    [FONT=&quot]ශරීර සෞඛ්‍යය යහපත් තත්වයට පත්වීම නිසා නිරෝගී වීම.[/FONT]

    iii.
    [FONT=&quot]ශක්තිමත් පුද්ගලයෙකු බවට පත්වීම.[/FONT]

    iv.
    [FONT=&quot]කඩිසර බව.[/FONT]

    v.
    [FONT=&quot]දරාගැනීමේ ශක්තිය වැඩි පුද්ගලයෙකු බවට පත්වීම.[/FONT]

    vi.
    [FONT=&quot]ක්‍රීඩා ඉසව් වලදී වැඩි දක්ෂතා දැක්වීම.[/FONT]

    [FONT=&quot]
    මානසිකව සිදුවන වෙනස්කම් :-
    [/FONT]


    i.
    [FONT=&quot]නිවැරදි ආහාර රටාවකට හුරු වීම.[/FONT]

    ii.
    [FONT=&quot]මත්පැන්, දුම්වැටි සහ පත් දුව්‍ය වැනි ශරීරයට අහිතකර දේවල් වලින් ඈත්ව සිටීම.[/FONT]

    iii.
    [FONT=&quot]තමා පිළිබඳව ආත්ම විශ්වාසයක් සහ ආත්මාභිමානයක් ඇතිවීම.[/FONT]

    iv.
    [FONT=&quot]ඕනෑම ප්‍රශ්ණයකට මුහුණ දීමටත්, ඕනෑම දෙයක් දරාගැනීමටත් හැකියාව ලැබීම.[/FONT]

    v.
    [FONT=&quot]මානසික පීඩනය අවම වීම.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ශාරීරික යෝග්‍යතාවය - [/FONT]Physical Fitness

    [FONT=&quot]ඉහත පරිච්ඡේද වලදී අප විසින් සාකච්ඡා කරනු ලැබුයේ ශක්ති වර්ධන ව්‍යායාම සහ කායවර්ධන ව්‍යායාම පිළිබඳවය. නමුත් ව්‍යායාම කරනු ලබන පුද්ගලයකුගේ පරමාර්ථය ඉහත කරුණු දෙක පමණක් නොවන බව ඔහුන්ගේ ව්‍යායාම කරනු ලබන අරමුණ පිළිබඳව සලකා බැලීමේදී පෙනී යයි. එලෙස පෙනී ගිය විශේෂිත කරුණක් වනුයේ ව්‍යායාම කරනු ලබන පුද්ගලයින්ගෙන් 90%ක් පමණ පුද්ගලයින් කායවර්ධණය හෝ ශක්ති වර්ධනය සඳහා නොව තමන්ගේ ශරීරික යෝග්‍යතාවය වැඩි දියුණු කරගැනීම සහ තම ශරීරයේ අනවශ්‍ය මේද ප්‍රමාණ්‍යන් දහනය කර තම සිරුරේ හැඩය සහ නිරෝගී භාවය රැක ගැනීම සඳහා ව්‍යායාම කරනු ලබන බවයි. මේ අනුව ව්‍යායාම කරනු ලබන වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවය සකලා බලා හෘදය, පෙනහළු සහ රුධිර නාළ වල ශක්තිය වැඩි දියුණු කිරීම සහ මේද දහන ව්‍යායාම පිළිබඳ සාකච්ඡා කිරීමේ මේ පරිච්ඡේදයේ අරමුණයි. මෙවැනි ව්‍යායාම පිළිබඳව අධ්‍යනය කිරීමට ප්‍රථම, හෘදය, පෙනහලු, රුධිරනාළ පද්ධතිය පිළිබදව යම් අවබෝධයක් ලබාගැනීම වඩා සුදුසුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]හෘදය - [/FONT]The Heart

    [FONT=&quot]හෘදය, පෙනහළු සහ රුධිර නාල පද්ධතියේ මෙන්ම අප ශරීරයේ සියලු අවයවයන් අතරින් වඩාත් වැදගත්කමක් හිමිවන අවයවය ලෙස හෘදය ප්‍රධාන තැනක් ගනී. මෙම හේතුව නිසාම පපුවේ මැදට වන්නට ඉළ ඇට වලින් ආරක්ෂිත වූ ඉළ ඇට කූඩුව තුළ ඉතාමත්ම ආරක්ෂිතවය හෘදය පිහිටා ඇත්තේද එයට හානියක් නොවන ලෙසය. සාමාණ්‍ය ව්‍යවහාරයෙදී හෘදය අඹ ගෙඩියක හැඩය ගන්නා බව කියනු ලැබේ. අභ්‍යන්තර වශයෙන් හෘදය කුටීර හතරකට බෙදේ. ඉහළ කුටීර දෙක වම් සහ දකුණු කර්ණිකා ලෙසද පහළ කුටීර දෙක වම් හා දකුණු කෝෂිකා ලෙසද හඳුන්වනු ලබයි.[/FONT]


    [FONT=&quot]පෙනහළු සිට පුප්ඵුශිය ශිරා මඟින් රැගෙන එන පිරිසිදු රුධිරය වම් කර්ශිකාවට ලැබෙන අතර එය වම් කෝෂිකාවට යැවීමෙන් අනතුරුව මහා ධමනිය ඔස්සේ ශරීරය පුරවාට මුදා හරියි. ඉන් අනතුරුව සෛල තුලදී ශක්තිය නිපදවීමෙන් සහ අධර මහා ශීරා මගින් දකුණු කර්ණිකාවට එක් රැස්වේ. එම එක් රැස්වූ රුධිරය දකුණු කෝෂිකාවට යැවෙන අතර, එතැනින් එම රුධිරය පුප්ඵුසීය ධමනි මඟින් පෙනහළු කරා ගෙන යයි.[/FONT]



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]පෙනහළු - [/FONT]Lungs

    [FONT=&quot]ශරීරයේ මාංශ පේශි ශෛල තුළ සිදුවන ශක්ති ජනනයට අවශය ඔක්සිජන් ලබාගැනීම සහ එම ශෛල තුල සිදුවන ශක්ති ජනනයේ අතුරු ඵල වන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාශ්ප ශරීරයෙන් පිට කිරීම සඳහා පෙනහළු උදව් වේ. අප ආශ්වාස කිරීමේදී නාසය තුළින් පෙහළු වෙත ලබාගන්නා ඔක්සිජන් පෙනහළු තුල පවතින ගර්ත නමින් හැඳින්වෙන සියුම් කොටස් තුළින් කේෂනාලිකා හරහා රුධීරයට එකතුවේ. මෙලෙස එකතුවන ඔක්සිජන් රුධිරයේ ඇති හිමෝග්ලොබින් නම් රසායනික සංයෝගය සමග එකතුව හෘදය හරහා මාංශ පේශි සෛල තුළට රැගෙන යනු ලබයි. එලෙසම එම ශක්තිය නිපදවීමේ අතුරුඵල වන කාබන්ඩයොක්සයිඩ් සහ ජල වාශ්ප නැවත කේශනාලිකා මඟින් ගර්ත හරහා පෙනහළු තුලට ලබාගෙන ප්‍රාශ්වාස වාතය සමඟ පිට කිරීමත් සිදු කරනු ලබයි. මේ අනුව පෙනහළු වල ප්‍රධාන කාර්යභාරය වන්නේ ආශ්වාස වාතය හරහා ගනු ලබන ඔක්සිජන් රුධිරය වෙත සැපයීමත්, රුධිරය හරහා නැවත පැමිණෙන කාබන්ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප නැවත ලබාගෙන ප්‍රාශ්වාස වාතය හරහා ශරීරයෙන් බැහැර කිරීමත්ය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]රුධිර නාල - [/FONT]Blood Vassals

    [FONT=&quot]රුධිර නාල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. ඒවා නම් :-[/FONT]


    i.
    [FONT=&quot]ධමනි - [/FONT]Artery
    ii.
    [FONT=&quot]ශිරා[/FONT] - Vein
    iii.
    [FONT=&quot]කේෂනාලිකා[/FONT] - Capillaries
    [FONT=&quot]
    ධමනි -
    [/FONT]
    Artery

    [FONT=&quot]පෙනහළු තුළින් ලබාගන්නා ඔක්සිජන් සහිත පිරිසිදු රුධිරය හෘදය හරහා ක්‍රියාත්මකවන මාංශ පේශි සෛල තුළට රැගෙන යනු ලබන නාල ධමනි ලෙස හැඳින්වේ. හෘදයේ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා රුධිර සැපයෙන නාල කිරීටක ධමනි ලෙස හඳුන්වනු ලබයි. මෙම කිරීටක ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වී මෙම ධමනි අවහිර වීම නිසා හෘදයට සැපයෙන රුධිරය සීමාවන අතර. මෙම තත්වය හදවත් රෝග ඇති වීමට බලපානු ලැබේ.[/FONT]


    [FONT=&quot]ශිරා - [/FONT]
    Vein

    [FONT=&quot]සෛල තුළ සිදුවන ශක්ති ජනනයේ අතුරුඵල ලෙස පිටවන කාබන්ඩයොක්සයිඩ් සහ ජල වාශ්ප වහිත අපිරිසිදු රුධිරය නැවත හෘදය කරා ගෙන යනු ලබන නාල ශිරා නමින් හඳුන්වනු ලබයි.[/FONT]


    [FONT=&quot]කේෂනාළිකා - [/FONT]
    Capillaries

    [FONT=&quot]සියුම් බිත්තියක් සහිත සියුම් නාල විශාල සංඛ්‍යාවකින් සමන්විත කේශනාළිකාවල කාර්ය භාරය වන්නේ පෙනහළු වල ගර්ත මඟින් ඔක්සිජන් ධමනි තුළට ලබාගැනීමත්, එම ඔක්සිජන් සහිත පිරිසිදු රුධිරය නැවත මාංශ පෙශින් තුළට ලබාදීමත්, මාංශ පේශින් තුළ සිදුවන ශක්ති ජනනයේ අතුරු ඵල වන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාශ්ප, අපිරිසිදු රුධිරය කේශනාලිකා හරහා ශිරා තුළට බලාගැනීමත්, නැවත ගර්ත හරහා කාබන්ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප පෙනහළු තුළට ලබාදීමත්, කේශනාලිකාවල කාර්යය භාරය වේ. මෙම කේශනාළිකා ධමනි තුළින් ආරම්භ වී ශිරා වලින් අවසන් වේ.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ස්වායු සහ නිර්වායු ශක්ති ජනනය - [/FONT]Aerobic & Anaerobic Energy Production

    [FONT=&quot]අප යම්කිසි ව්‍යායාමයක නිරත වීමේදී ඒ සඳහා අවශ්‍ය වන ශක්තිය මාංශ පේශි සෛළ තුළ නිපදවෙන බව අප දනිමු. මාංශ පේශි සෛල තුළදී ශක්තිය නිපදවීම සඳහා ඔක්සිජන් ග්ලූකෝස් සහ මේද අම්ල වැනි පෝෂක කොටස් උපයෝගී කරගන්නා බව අප කලින් පාඩමේදී උගත්තෙමු. අප කරනු ලබන ව්‍යායාමයේ ස්වභාවය, ව්‍යායාම කරනු ලබන තීව්‍රතාවය, ව්‍යායාම කරනු ලබන කාලය අනුව ප්‍රධාන වශයෙන් මාංශ පේශින් සෛ තුළදී ශක්ති ජනනය දෙයාකාරයකට සිදුවේ.[/FONT]


    [FONT=&quot]ස්වායු ශක්ති ජනනය [/FONT] - Aerobic Energy Production

    [FONT=&quot]මෙම ශක්ති ජනන ක්‍රියාවලියේ අදහස ඔක්සිජන් සහිතව ශක්තිය නිපදවන බවයි. අප ආශ්වාස කිරීමේන් ලබාගන්නා ඔක්සිජන් රුධිරයේ ඇති ග්ලූකෝස් සහ මේද අම්ල සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ස්වායු ශක්ති ජනනයේදී ශකන්තිය නිපදවීම සිදුවනු ලැබේ. මෙහිදී ශක්තිය ඇඩිනසින් ට්‍රයිපෝස්පේට් ලෙස හුදා හැරේ. මෙය කෙටියෙන් [/FONT]
    ATP [FONT=&quot]ලෙස හඳුන්වනු ලැබේ. මෙම ශක්ති ජනනයේ අතුරු ඵල ලෙස කාබන්ඩයොක්සයිඩ් සහ ජල වාශ්ප පිටවේ. මෙම ක්‍රියාවලිය පහත සරලව දක්වා ඇත.[/FONT]

    23t38z4.jpg


    [FONT=&quot]වායු ශක්තිය නිපදවන ව්‍යායාම -[/FONT]
    Aerobic Exercises

    i.
    [FONT=&quot]හැල්මේ දිවීම [/FONT]- Jogging
    ii.
    [FONT=&quot]සයිකල් පැදීම[/FONT] - Cycling
    iii.
    [FONT=&quot]සාමාන්‍ය වේගයෙන් පිහිණීම[/FONT] - Show Swimming
    iv.
    [FONT=&quot]රිද්මයානුකූලව ශරීර අවයව චලනය කරමින් කරනු ලබන ව්‍යායාම[/FONT] - Dancing Aerobic
    v.
    [FONT=&quot]රෝවිං උපකරණය භාවිතා කිරීම [/FONT]- Rowning

    [FONT=&quot]නිර්වායු ශක්ති ජනනය - [/FONT]Anaerobic Energy Production

    [FONT=&quot]නිර්වායු ශක්ති ජනනය යනු ඔක්සිජන් උපයෝගී කර නොගනිමින් ශක්තිය නිපදවීමයි. රුධිරය හරහා මාංශ පේහී සෛල තුළට රැගෙන එන ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්ථනය වීම මෙහිදී සිදුවනු ලැබේ. මෙහිදීද ශක්තිය ඇඩිනසින් ට්‍රයිපෝස්පේට් ලෙස පිටවන අතර, කෙටියෙන් [/FONT]
    ATP [FONT=&quot]ලෙස හැඳන්වේ. මෙම ශක්ති ජනනයේ අතුරුඵල ලෙස ලැක්ටික් අම්ලය නිපදවේ. මෙම ක්‍රියාවලිය පහතින් සරලව දැක්වා තිබේ.[/FONT]

    vbcau.jpg


    [FONT=&quot]නිර්වායු ශක්ති ජනන ව්‍යායාම - [/FONT]
    Anaerobic Exercises

    i.
    [FONT=&quot]කෙටි දුර ධාවනය[/FONT]
    ii.
    [FONT=&quot]බර එසවීමේ ව්‍යායාම[/FONT]
    iii.
    [FONT=&quot]යගුලිය, කවපෙත්ත විසි කිරීම[/FONT]
    iv.
    [FONT=&quot]සුමෝ, රෙස්ලින් වැනි ක්‍රීඩා[/FONT]

    [FONT=&quot]මෙම නිර්වායු ශක්ති ජනනය ව්‍යායාම වලදී අතුරු ඵලයක් ලෙස නිකුත් වන ලැක්ටික් අම්ලය මාංශ පේශීන් තුළ නැත්පත් වීමෙන් ව්‍යායාම කල දිනට පසු දින මාංශ පේශින්ගේ වේදනාවක් ඇතිවිය හැක. මේ නිසා අප කලින් පරිච්ඡේදයකදී උගත් පරිදි සෑම නිර්වායු ශක්ති ජනන ව්‍යායාම මාලාවක් අවසානයෙදීම ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම කිරීම මඟින් මාංශ පේශින් තුළ තැන්පත් වූ ලැක්ටික් අම්ලය ඉවත්වන අතර, ව්‍යායාම මාලාවට පසුදින සිදුවන මාංශ පේශින්ගේ වේදනාව අඩුකරගත හැකිය.[/FONT]
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකඩ කිලෝ අනූව දැනට ඇතිවෙයි.. පස්සෙ වැඩි කරන්න වෙනවා.. :yes: මතක ඇතුව සෙල්ලම් කරනකොට පටිය ගහපන් ඈ.. අමතක නොකර හරියට හුස්ම ගනින්.. වැරදියට හුස්ම ගත්තොත් ඒ කරන ව්‍යායාමයෙන් වැඩක් නැතිවෙනවා.. බොඩිටෝන් ගහන්න එපා.. පවර් මාස් ගහන්න එපා.. උඹ ගෙදරම ජිම් එකක් දාලනේ බොල.. එල එල.. කොල්ලොත් එක්ක සල්ලි දාලා හැදුවද නැත්නම් තනියෙම කරපු වැඩක්ද..? ඩම්බෙල්, බාර්බෙල්, කේබල් ක්‍රොස් ඕවර්, Ez කර්ල් බාර් සෙට් එකම ගත්තද..? :D
    ඔව් නෙ:D ආරක්ශක උපක්ක්‍රම් ඔක්කොම අරගෙන තියෙන්නෙ:P ප්‍රදාන උපදෙශක් මහත්තයෙක් ඉන්නවා තව සහයක එකෙකුන්:oo:උන් දෙන්න කලින් සෙල්ලම් කල එවුන්;) තනියම ගන්න සල්ලි නැ බන් 4 දෙනෙක් එකතු වෙලා වැඩෙ පටන් ගත්තෙ;) දැන් සතියක් විතර වෙන්නෙ පටන් ගෙන:dull:
    උබ නම් වලින් කිව්වට ඔවා ගැන මම දන්නෙ නැ බන්:nerd:ඩම්බෙල් නැ බන් ගන්න ඔනෙ අනිත් එවා නම් තියෙද කොහෙද:nerd:
    මේ කන්න පුලුවන් වෙන්න මොකක් හරි බෙහෙතක් කියපන්කො:D මම කන්නෙ හෙන පොඩ්ඩයි බන් එකත් අම්ම ලෙඩෙ දැම්මොත් වගෙ:dull:පෙතිනම් කොහොමත් ගහන්නෙ නැ:no:
    එත් මොකක් හරි පිටි එකක් තිබුනොත් හොදයි වගෙ:rolleyes:
    ජයවේවා
    11.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔව් නෙ:D ආරක්ශක උපක්ක්‍රම් ඔක්කොම අරගෙන තියෙන්නෙ:P ප්‍රදාන උපදෙශක් මහත්තයෙක් ඉන්නවා තව සහයක එකෙකුන්:oo:උන් දෙන්න කලින් සෙල්ලම් කල එවුන්;) තනියම ගන්න සල්ලි නැ බන් 4 දෙනෙක් එකතු වෙලා වැඩෙ පටන් ගත්තෙ;) දැන් සතියක් විතර වෙන්නෙ පටන් ගෙන:dull:
    උබ නම් වලින් කිව්වට ඔවා ගැන මම දන්නෙ නැ බන්:nerd:ඩම්බෙල් නැ බන් ගන්න ඔනෙ අනිත් එවා නම් තියෙද කොහෙද:nerd:
    මේ කන්න පුලුවන් වෙන්න මොකක් හරි බෙහෙතක් කියපන්කො:D මම කන්නෙ හෙන පොඩ්ඩයි බන් එකත් අම්ම ලෙඩෙ දැම්මොත් වගෙ:dull:පෙතිනම් කොහොමත් ගහන්නෙ නැ:no:
    එත් මොකක් හරි පිටි එකක් තිබුනොත් හොදයි වගෙ:rolleyes:
    ජයවේවා
    11.gif

    mama iyanawata mama try karapu ekak machan kos hari del hari kaala balahan pahuwadata 50kg withara geemak nathuwa issiyahaki :P athdutuwai pathyakshayi :) onna niyama peththak,ape kollath kiyala thiyanawa bada palenna kaapan kiyala ,kaapan yako naththam thota leda hadeyi pratic karanawanam rataidi anamalu kaapan sathiyakata dethun sarayak wath
     
    • Like
    Reactions: prageeth119lk

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න මම කලින් රෙප් දීලා අයෙත් දෙන්න බෑලු

    මගෙන් කමෙන්ට් එකක්
    සමග බම් එකක්

    බම්ප්

    :D:D:D:D
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    mama iyanawata mama try karapu ekak machan kos hari del hari kaala balahan pahuwadata 50kg withara geemak nathuwa issiyahaki :P athdutuwai pathyakshayi :) onna niyama peththak,ape kollath kiyala thiyanawa bada palenna kaapan kiyala ,kaapan yako naththam thota leda hadeyi pratic karanawanam rataidi anamalu kaapan sathiyakata dethun sarayak wath
    :yes::yes::yes: