෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    Fullover 8x3
    Barbell Fllye 8x3
    Bench press 8x2 6x2
    *Dips 6x3
    One arm rowing 10x3
    Front press 8x3
    Black press 8x3 Or shoulder press 8x3
    Barbell Curl 8x2 6x2
    Seated barbell curl 8x3
    Tryshepe (angle bench) 8x3
    Four arm 8x3 *Upper arm 8x3
    Full squets 8x2 6x2

    මේ ශේදුල් ටික එක දවසේ ගැහුවට අඋලක්‌ නැද්ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    Fullover 8x3
    Barbell Fllye 8x3
    Bench press 8x2 6x2
    *Dips 6x3
    One arm rowing 10x3
    Front press 8x3
    Black press 8x3 Or shoulder press 8x3
    Barbell Curl 8x2 6x2
    Seated barbell curl 8x3
    Tryshepe (angle bench) 8x3
    Four arm 8x3 *Upper arm 8x3
    Full squets 8x2 6x2

    මේ ශේදුල් ටික එක දවසේ ගැහුවට අඋලක්‌ නැද්ද
    මාස්ටර් Workout එක 2 බෙදලා දවස් දෙකකට ගහන්න කිව්වා නම් එක දවසෙ ගහන්න එපා.. උඹ ජිම් ගිහින් ගොඩක් කල්ද..? ඇයි එකම වාර ගණන ගහන්නෙ වාර තුනේදිම..? බරයි වාර ගණනයි වෙනස් වෙන්න ඕන.. ඒ ගැන මාස්ටර් එක්ක ටිකක් කතා කරපන්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මලයා මම ගහන්ඩ අරගෙන දැනට මාස 7ක් වෙනවා ,,,,,,,,
    FAT BURNING තමයි කරගන්ඩ ඕනා................
    මම ගහන්නේ දවසක් ඇර දවසක්
    මේ මගේ ෂෙඩුල් එක
    අව්ලක් තියනවානම් පොඩ්ඩක් බලලා කියනවාද...........................................
    (විවේකය එක කට්ටලයකින් එක කට්ටලයකට තප්පර 30 බැගින්)
    (ව්‍යායාමයෙන් ව්‍යායාමයට
    විවේකය
    විනාඩි 3 බැගින්)

    CHEST
    බෙන්ච් ප්‍රෙස් ...........................කට්ටල 3 - වාර 15
    (එක කට්ටලයකට විවේකය තප්පර 30 බැගින්)
    ඉන්ක්ලයින්
    බෙන්ච් ප්‍රෙස් .............. කට්ටල 3 - වාර 15
    ඩම්බල් ෆලයිස් ......................... කට්ටල 3 - වාර 15

    SHOULDERS
    සිටඩ් මිලිටරි ප්‍රෙස් .............කට්ටල 3 - වාර 15
    වන් ආම් සයිඩ් ලෙටර්ස්....... කට්ටල 3 - වාර 15

    BICEPS
    බාබෙල් කරල් ..............කට්ටල 3 - වාර 15
    කන්සන්ට්‍රේසන් කරල් ......කට්ටල 3 - වාර 15
    ෂොඔට්මන් කරල් ...........කට්ටල 3 - වාර 15

    TRICEPS
    ඩම්බල් ට්‍රයිශේප් එක්ස්ටෙන්සන් .................කට්ටල 3 - වාර 15
    ට්‍රයිශේප් ප්‍රෙස් ඩවූන් .............................කට්ටල 3 - වාර 12
    ඩික්ලයින් ඉසි බාර් ට්‍රයිශේප් එක්ස්ටෙන්සන්......කට්ටල 3 - වාර 15

    FOREARMS
    පාම් අප් ව්රිට් කරල්............කට්ටල 3 - වාර 20
    පාම් ඩවූන් ව්රිට් කරල්.........කට්ටල 3 - වාර 20
    ව්රිට් රෝලර්....................කට්ටල 3 - වාර 5
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ela wedak machan
    onnam mamath set una club ekata:D

    2424_skinny_guy.jpg
    me oyada
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    අව්ලක් නැ. ෆැට් බර්නින් ශැඩුල් එකක් තමයි මචන් . උබ අඩු බරක් දාලා වැඩියෙන් ගහනවාද ???

    x1mt0l.jpg
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    Barbell Curl,Tryshepe (angle bench) me viyayama deka ekadavese karanna hoda nedda.e viyayamayata adala shariraye kotas varadanayata badavakda macho.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Barbell Curl,Tryshepe (angle bench) me viyayama deka ekadavese karanna hoda nedda.e viyayamayata adala shariraye kotas varadanayata badavakda macho.

    නැ මචන් එහෙම අව්ලක් නෑ. ගිරිප් එක වෙනස්නෙ අල්ලන ව්දිය. Liyindown කියන එක මසල් දෙකකට වදිනවා Bycep,Tricep එක අව්ලක් නැ. ගැහුවොත් උබට

    x1mt0l.jpg
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මගෙනම් 5 කිලෝ ඩම්බෙල් ඒකෙන මස 6 ක කරා එත් චුට්ටයි කට් වුනේ
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචන් මට ප්‍රශ්න ටිකක් තියෙනවා.
    1. barbel curl ගහනකොට හුස්ම ගන්න කියල කිව්වේ උස්සනකොටනේ මචන්??? එක අව්ලක් ද?
    2. මම කෙට්ටු කෙනෙක්, 48 ක් තමයි බර. දැනට මාස 4 ක් වෙනවා gym යන්න පටන් අරගෙන. චුට්ටක් විතර වැඩි වෙලා වගේ ඇග. මම මේක වේගවත් කර ගන්න මොනවද කරන්න ඕන?