Phone akak ganna help akak denna PLZ

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Xperia-mini-pro.png

    මම පාවිච්චි කරන්නේ මේක. 19-22ත් අතර ගානකට ගන්න පුලුවන්. Live walmen එකක් මගේ ‍යාලුවෙක් ළඟ ති‍යනවා. ඒක 20-23ත් අතර ගානක් වෙනවා. ඒකත් අවුලක් නෑ.(Both comes with android 2.3.4 can be upgrade to ice cream sandwitch)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Xperia-mini-pro.png

    මම පාවිච්චි කරන්නේ මේක. 19-22ත් අතර ගානකට ගන්න පුලුවන්. Live walmen එකක් මගේ ‍යාලුවෙක් ළඟ ති‍යනවා. ඒක 20-23ත් අතර ගානක් වෙනවා. ඒකත් අවුලක් නෑ.(Both comes with android 2.3.4 can be upgrade to ice cream sandwitch)

    machan mata poddak kiyanawada oya phone eke keypad backlite off karanna puluwanda apk apps ekak ehema thiyenawada, thawa apk memory chip ekata install karanna puluwanda
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    machan mata poddak kiyanawada oya phone eke keypad backlite off karanna puluwanda apk apps ekak ehema thiyenawada, thawa apk memory chip ekata install karanna puluwanda
    keypad back light offකරන්න පුලුවන් apps ඕනේ වෙන්නේ නෑ බන්. මොකද ඕකේ key එකක් press කරලා තත්පර දෙකකින් back light එක off වෙනවා. apps memory chip එකට install කරන්න පුලුවන්. 32GB වලට ‍යනකම් chip ගහන්න පුලුවන්. හැබැ‍යි මචන් මෙහෙම දෙ‍යක් මම අහලා ති‍යනවා. සමහර අ‍යගේ phones calls ගන්න වෙලාවට restart වෙනවලු. ඒක ගැන පොඩ්ඩක් හො‍යලා බලපන්. live walkman එකේ නම් ඔ‍ය ප්‍රශ්න මොකුත් නෑ.
     
    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    okkoma yaluwanta godak thanks mata hetenneth
    Sony Ericsson Live with Walkman or
    Sony Ericsson Xperia ray

    akak ganna tama
     
    Last edited: