ඇන්ඩ්රොයිඩ්~ගැන
මචන්ලා ලිපිය ගොඩාක් දිගම නෑ හැමෝටම කියවන්න පහසු වෙන්න කියලා හිතලා මම අkuරු ලොකුවට දැම්මා ඒක නිසා සමහර විට ගොඩක් වගේ උබලට පෙනෙය් කියෙව්වොත් උබලටම තමා..
ඔන්න මචන්ලා මම එකටම කියන්න ඕන මේ ගැන මොකද මේ එලකිරි එකේ වුනත් ඇන්ඩ්රොයිඩ් ඇප්ලිකේශන් ගැන කතා කරලා ත්රෙඩ් වැටිලා තිබ්බට ඇන්ඩ්රොයිඩ් කියන්නේ මොකක්ද සහා ඇන්ඩ්රොයිඩ් කියන එක විස්තර කරලා කිසිම ත්රෙඩ් එකක් මම දැක්කෙ නෑ ..
ඇත්තටම මම මේ ඇන්ඩ්රොයිඩ් කියන එක ගැන දන්නේ ඒක ඇවිල්ල ඔපරේටිම් සිස්ටම් එකක්
අනිත් එක ඒක ඇවිල්ලා නොමිලේ ක්රියාත්මක වන්නක්
සහ ඒකේ කෑම ජාති වල නම් ගම් දාලා අලුත් වර්ශන් එනවා කියලා විතරය් මම දැනන් උන්නේ,,
අනේ මම කියලා කාගෙන් අහන්නද නිකමට ගූගල් එකේ කොටලා බැලුවා ඇන්ඩ්රොයිඩ් කියලා යන්තම් ඇන්ඩ්රොයිඩ් ගැන ලිපියක් බාගෙට තිබ්බා බ්ලොග් එකක..
ඒක කියෙව්වට පස්සේ මට පොඩි අවබෝදයක් ඇන්ඩ්රොයිඩ් පිලිබද ව ලැබුනා.. අන්න ඒ ලබාගත්ත ටික මම ඔයාලටත් ලබා ගන්න එලකිරි එකට මම මේක කොපි පේස්ට් කරනවා මිසක් මගෙ මේකට යටි අරමුනු මුකුත නෑ මම සම්පූර්න කතාව දැන් කිව්ව..
ඔන්න මාව මොකටවත් අල්ල ගන්න එපා
හොරකම් කලා නීති විරෝදී වැඩ කලා කියල..
හරිනේ ඔන්න මම දැන් ඒ ලිපිය කොපි පේස්ට් කරලා දානවා

Last edited:

1 post eka elaaaaaaaaaaa...rep+