ඔන්න මගේ සුභපැතුම් සංගමේට. හැබැයි ඉතින් ගැහැණු ළමයින්ගෙන් ප්‍රවේසම් වෙන්න වෙයි සංගමේ ඉන්න කට්ටිය ලොල්. තව ඉතින් කියන කථා අහගෙන ඉන්න හැකියාවකුත් තියෙන්න එපායෙ. (BLACKLIST_MEMBER - මෙයාටනම් හොඳට පුරුදුයිනෙ ඒව අහල?)![]()
ඔය කජු කෙල්ලෝ කියන කතා අපි අහන් නෑ.. උබ දන්නව ලොල් මාත් මාසයක් විතර රැවුල් වැව්වා උබේ වගේ නම් වැවෙන්නේ නෑ බන් blackaහික්ස් මතකද උබේ රැවුලට ෆෑන් කෙනෙකුත් සෙට් උනා උබට එදා
![]()
කැත සින් ඒක එකනම්....රැවුල වවන්නත් ගෙදර සල්ලි කාබාසිනියා කරනවද උබ (මම හිතුවෙ කසිප්පු වලට විතර්යි ගෙදරින් සල්ලි ගන්නෙ කියලා)Captain ජැක් ස්පැරෝ;13127291 said:වැඩිය රැවුලක් වවලා නෑ. ගෙදරින් කේස් නේ......![]()

මමත් රැවුල වවනවා, style බයිලා නෑ මාස ගානකිං මූනට razor එකක් වැදිලා නෑ![]()

ඒකත් එක් තරා ස්ටයිල් එකක් තමයි බං... 
Suruttu Kiyanne Ara Paththara Kola Walin Othapuwa Wenna Oneකාගේ හරි මෙතන රවුලකට ගිනි තිබ්බොත් බැරි වෙලා හරි.. වටේ ඉන්න ඒකාල එකෙන් සුරුට්ටු පත්තු කරන්න ලැහැස්ති වෙන්නත් එපා හරිද ඔන්න නොකිව්වා කියල කියනන් එපා
රැවුල වැඩි උනාම තමන්ගෙම මූනට ඇනෙන්න ගන්නවා බං එපා වෙනවා :/
ඇනෙන එකත ටික දවසකින් හුරු වෙනවා.. හබයි ඉතිං පොඩ්ඩක් හෝදලා කරලා පිරිසිදුව ගේම දෙන්න ඕනේ.. නැත්තං චාටර් වෙනවා රැවුලපොඩියට රැවුලක් වවනවා එත් අතින් ඇදල ගන්න පුලුවන් තරමට නෙමෙ

මතක ඇතුව බෝඩ් එකක් එල්ලන් පලයන් රැවුලෙන් අදින්න එපා කියල
R_L කියන එකා තමයි ඒ වැඩේ කලේ 
ඌට ඒක දැක්කම ඉන්න බෑ... 
අඩෝ එහෙම පසුබට වෙන්න එපා..! මම නම් ගෙදර නෙමෙයි ඉන්නේ ගෙදරින් පිට. දැන් අව්රුද්දක් විතර නිසා... අව්ලක් ම නෑ..දැන් ගෙදර ගිය දවසක තමයි වැඩේ කුරුවල් වෙන්නේ..
හෙට දිහාට යන්න තමයි හිතන ඉන්නේ.. ගිය ගමන් කට්ටිය මොනා කියයි ද දන්නෑ
ඒත් මම මොකා කිව්වත් මේක කපන් නෑ.. දැනට මගුල් ගෙවල් කීපෙකටම ගියා මේ රැවුල වවාගෙන මෙහෙම තියාගෙන
එල එල ඌටත් මේකට ආරාධනා කරන්න ඕනේ එහෙනම්![]()


oii...wena eunge pics apita wedak nehe...
thama thamange rewul pic ekak oniii...![]()

ශුවර් එකට එහෙනම් පොර රැවුල කවදාවත් වවල නැති එකෙක්මේකේ එකෙක් ඇද්ද දවසක් ඇදිල්ලක්.. මල කටිං එන්නR_L කියන එකා තමයි ඒ වැඩේ කලේ
ඌට ඒක දැක්කම ඉන්න බෑ...
![]()
උබ නම් කියයි උබ තනිකඩනෙමදි මදි.. තව වවපන්![]()
බැදපු මමනෙ රගෙ දන්නෙ

අනේ පලයන් යන්න උබේ දැලි රැවුල වත් වැවිලා නෑ එනව මෙතන රැවුල් වවන්නඋබේ දැලි රැවුල් වැවෙන්න වෙන්න ඇති මාස 3 ක් යන්න ඇත්තේ
![]()
එහෙම සින් එකක්ද? 

Captain ජැක් ස්පැරෝ;13127291 said:වැඩිය රැවුලක් වවලා නෑ. ගෙදරින් කේස් නේ......![]()
වවපිය රැවුල!