|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාමර අස් කරන්න ගියපු අය
    ගැරඩි කන්න ගියපු අය
    රැවුල් කපන්න ගිය අය
    ට්‍රිප් ගිය අය
    තාම බිසීද

    ඒක තමයි මාත් බැලුවෙ. ට්‍රිප් ගිය අයනම් ඊ‍යෙ රෑ ඔන්ලයින් ආව වගේ දැක්ක ත්‍රේඩ් එකේ යූසර් නෙම් එක පෙන්නන කොට ඔන්ලයින් තිබුණෙ. ගැරඬි කන අය ගැනනම් දන්නෙ නෑ :rofl: කවුද රැවුල් කපන්න ගියෙ? කාමරෙත් එක්ක කැන්ඩිවත් අස් කළාද දන්නෙ නෑ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි මාත් බැලුවෙ. ට්‍රිප් ගිය අයනම් ඊ‍යෙ රෑ ඔන්ලයින් ආව වගේ දැක්ක ත්‍රේඩ් එකේ යූසර් නෙම් එක පෙන්නන කොට ඔන්ලයින් තිබුණෙ. ගැරඬි කන අය ගැනනම් දන්නෙ නෑ :rofl: කවුද රැවුල් කපන්න ගියෙ? කාමරෙත් එක්ක කැන්ඩිවත් අස් කළාද දන්නෙ නෑ :rofl:
    කැන්ඩියව කුණු බක්කියෙද ඒ කියන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැන්ඩියව කුණු බක්කියෙද ඒ කියන්නෙ

    මං හිතන්නෙනම් ඒකෙ වෙන්න ඕන. හොඳ වෙලාවට නගරසභාවෙ කුණු ලොරිය එන්නෙ නෑ මේ වෙලාවට. :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: ehenum penna naththe eekatavath dagaththa da danne nae :dull:
    2.gif
    2.gif

    kandyage peththe kunu genihin kohetada danne ne danne
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කාමර අස් කරන්න ගියපු අය

    ගැරඩි කන්න ගියපු අය
    රැවුල් කපන්න ගිය අය
    ට්‍රිප් ගිය අය
    තාම බිසීද

    kawuda ane garadi kanne..eeek
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokadda ane me mata noretemi:baffled:

    set velaa kiyana ekata stela kiyala kiyanne. lankave tv ad ekak giyaane ehema :D

    (oyaa sinhala type karanneth japan kramayata nisaa samahara velavata hoyaaganna amarui :D - vihiluvata kivve :))
     
    Status
    Not open for further replies.