කාමර අස් කරන්න ගියපු අය
ගැරඩි කන්න ගියපු අය
රැවුල් කපන්න ගිය අය
ට්‍රිප් ගිය අය
තාම බිසීද
ඒක තමයි මාත් බැලුවෙ. ට්‍රිප් ගිය අයනම් ඊයෙ රෑ ඔන්ලයින් ආව වගේ දැක්ක ත්‍රේඩ් එකේ යූසර් නෙම් එක පෙන්නන කොට ඔන්ලයින් තිබුණෙ. ගැරඬි කන අය ගැනනම් දන්නෙ නෑ
කවුද රැවුල් කපන්න ගියෙ? කාමරෙත් එක්ක කැන්ඩිවත් අස් කළාද දන්නෙ නෑ 


ehenum penna naththe eekatavath dagaththa da danne nae 



)