fake wage.. api okkoma ahu welada koheda.. me sellerth 2010n passe dan thamai sell karanne

hmm.. ow buyer protection thiyena hinda aulak naha..Horek unath Buyer Protection thiyena nisa ape unta aulak wena ekak nane...![]()
mama paypal dispute ekak demma unge salli tika lock wewa kiyala, ganna unuth pawne ban kohamath salli tika dawas 10k hold wenawane paw... e hinda man demma review karai !![]()

http://feedback.ebay.com/ws/eBayISA...5152&ftab=AllFeedback&sspagename=VIP:feedback![]()
Machanla unbelievable price just $38+free
Hitachi 1TB Touro Mobile MX3 - Portable Hard Drive - USB 3.0 Free Shipping
Ganna kattiya ikmanata ganna.. patta labai.
(No returns or exchanges, but item is covered by eBay Buyer Protection)
![]()
http://www.ebay.com/itm/Hitachi-1TB-Touro-Mobile-MX3-Portable-Hard-Drive-USB-3-0-Free-Shipping-/190708292583?pt=UK_Computing_HardDrives_RL&hash=item2c67199be7
horekda danne na.. feedback aththeth na..
habai aulak na buyer protection thiyena nisa. mamath 1k gaththa mokak unath kamak na.
..................................................

පැටියා;13128722 said:http://feedback.ebay.com/ws/eBayISA...5152&ftab=AllFeedback&sspagename=VIP:feedback
සෑහෙන්න ලොකුවට යන වංචාවක් මචං මේක.
බලපං ඔය සෙලර් අන්තිමට අරන් තියන බඩු මොනාද කියලා.
ෆීඩ්බැක් ෂෙයා කරලා තමයි ඕකුන් ඔය ෆීඩ්බැක් හදාගෙන තියෙන්නෙත්.
http://www.ebay.com/itm/280926265096
http://www.ebay.com/itm/251110353200
http://www.ebay.com/itm/130730313927
ඔය වෝල්පේපර්ස් සෙල් කරන එකවුන්ට් වලින් තමා ඊලඟ හොර ලිස්ටිං ටික දාන්නෙ.
පොඩ්ඩක් පරිස්සමින් කොල්ලනේ.
ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වලින් ගෙවන එවුන්ට කැපෙන ගානම රිෆන්ඩ් වෙන්නෙ නෑ![]()

mama paypal dispute ekak demma unge salli tika lock wewa kiyala, ganna unuth pawne ban kohamath salli tika dawas 10k hold wenawane paw... e hinda man demma review karai !![]()
mama paypal dispute ekak demma unge salli tika lock wewa kiyala, ganna unuth pawne ban kohamath salli tika dawas 10k hold wenawane paw... e hinda man demma review karai !![]()

සාමාන්යෙන් seller කෙනෙක්ට refund එක ගෙවන්න කොච්චර කල් දෙනවද?

පැටියා;13128852 said:සෙලර් රෙස්පොන්ඩ් කලොත් දවස් 45ක් යනකං රීෆන්ඩ් නොදී ඇදෙන්න පුලුවන්.
මාස එක හමාරක්![]()
tikak wela yanawa update wenna
dan 7hours wage wenna enawa 
camera ekakata kochchara tax wadiyda? 500$ withara ekakata![]()
නෑ මන් කියන්නෙ case එක escalate කරාට පස්සෙ.. eBay නෙ final decision එක දෙන්නෙ
video call wadada?මෙන්න මචන් මම ගත්ත phone එක. skype දැම්ම මම. තිතට වැඩ.
![]()
![]()
![]()
![]()
![]()
නෑ මන් කියන්නෙ case එක escalate කරාට පස්සෙ.. eBay නෙ final decision එක දෙන්නෙ