කාගිල්ස් ෆුඩ්සිටි බිල දෙවරක් බලන්න

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    කාගිල්ස් ෆුඩ්සිටි බිල දෙවරක් බලන්න

    65_vimgcargills.jpg
    දිවයින පුරා ඇති කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙළදසැල් වලන් භාණ්ඩ මිලට ගන්නා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු විසින් මුහුණපෑමට සිදුවූ සිදුවීමක් පිළිබඳව අපට වාර්තා වනවා. එනම් මෙම වෙළදසැල් වලට ගොස් භාණ්ඩ ගෙන ඒවාට අදාල බිල්පත් ලකුණු කිරීමේදී පාරිභෝගිකයා මිලට ගත් භාණ්ඩ වලට අදාල මිලට වඩා වැඩි මිලක් බිල්පත් වල සලකුණු කිරීමයි.

    එසේම ඇතැම් පාරිභෝගිකයන් මිලට නොගත් භාණ්ඩ වල නම්ද බිල්පත් වල සදහන් වන බවද දැනගන්නට ලැබෙනවා. එසේම එකම භාණ්ඩයට කිහිපවරක් මුදල් අයකර ගැනීමේ සිද්ධිත් වාර්තා වී තිබුනා.


    මේ පිලිබඳ අපට කාගිල්ස් ෆුඩ්සිටි පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එවන් අත්දැකීමකට ටෙලිෂාන් නෙට්වර්ක් හි අධිපති ශාන් වික්‍රමසිංහ මහතාද මුහුණ දී තිබෙන අතර මේ බව ඔහු TNL ඉසිර උදැසන වැඩසටහනටද ප්‍රකාශ කළා.


    එමනිසා කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙතින් මිලට ගන්නා භාණ්ඩ වලට මුදල් ගෙවීමට පෙර එහි බිල්පතෙහි සදහන් වන්නේ තමුන් මිලට ගැනීමට අදහස් කරන සැබෑ භාණ්ඩ වලට අදාල මිලගණන් හා එම භාණ්ඩ ප්‍රමාණයමද බව දෙවතාවක් පරික්ෂා කිරීම පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතුය.:yes:


     
    • Like
    Reactions: ModelSriLanka

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    Machan mama online badu Oder karala ammalata ewanne.un hamadamath salli Aran magen passe ammalata kiyanawa araka na meka na wena eak ewannada ahanawa. Patta Chita service eka…
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් උන්ගේ එලවලු එහෙම ගත්තොත් උන්ගේ බර කිරන ඒවායින් දාන්නේ එක ගානක්.... බිල් කරහම තව ගානක්...... :angry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land




    මේක මට ඊයේ මහරගම කාර්ගිල්ස් එකෙන් කලේ.
    395 feeding bottle ekata 475 ගත්තා...


    my country my price :lol::lol::lol:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    Machan mama online badu Oder karala ammalata ewanne.un hamadamath salli Aran magen passe ammalata kiyanawa araka na meka na wena eak ewannada ahanawa. Patta Chita service eka…
    ledak adapan machn... nath nam okun oya jara wada nawathwanne naa..:no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. මම නම් වැඩිය යැවෙන්නෙ නෑ.. ඉඳලා හිටලා තමා.. මම මෙච්චර කාලෙකට බිල් එක බැලුවෙ නෑ.. මේ වගේ දේවල් වුණාද දන්නෙත් නෑ.. අද ඉඳන් බලනවා මුලක ඉඳන්.. අපෙ අම්මා තමා අහුවුනත් අහුවෙන්නෙ.. එයාට පුංචි අකුරු පේන්නෙ නෑ..:no:
     
    • Like
    Reactions: Anuja methsara

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    yes macho last evening I got to face such a incident. I bought a MDK string hoppers packet. Mentioned retail price was Rs 77.50 but in the bill Rs 85.50. It was a lite different but the case is they do this regular basis.
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    ow machan...a wage dewal wenawa mama experience ekenma dannawa.. godak welawata eka wenne unge system eke aul hinda..A wagema cashier'la ge punch karanakota waradena ewath thiyenawa..... A monawa wunth customers la apahasuwata opath wena eka aththa... a wagema aith badu gannakota balala ganna wenawa...
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land




    මේක මට ඊයේ මහරගම කාර්ගිල්ස් එකෙන් කලේ.
    395 feeding bottle ekata 475 ගත්තා...


    my country my price :lol::lol::lol:

    ඉතින් උබ complain කරේ නැද්ද?

    නැතුව, උන් වැඩියෙන් ගත්තු සල්ලි ආයේ දුන්නා:lol: