නුවර මිය ගිය ශිෂ්‍යාවකගේ දර්ශණයක් ජායාරෑ
මෙහෙමයි සීන් එක....දැනට අවුරැදු 3 කට කලින් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ශාලාවේ පැවැත්වුණු පෙදර්ශයණයක් (හරියට වදින්න ටයිප් කරන්න බෑ) නරඹන්න ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවෝ වගයක් ආපසු එන විට රිය අනතරකට මුහුණ දීලා එක ලමයෙක්ගේ පාදයක් ඉවත් කරන්න වෙලා...ඒත් මේ ළමයගේ දෙමාපියෝ අකමැති වෙලා තියෙනවා....ඒ නිසා මාස ගණනාවක් මේ ළමයා රෝහල් ගතකරලා පසුව පාදය ඉවත් කර තිබෙනවා....ඒත් අවාසනාවකට මේ දරැවා දැයෙන් සමු අරගෙන....ඒ පරණ කථාව.....
දැන් අපි බහිමු අලුත් කතාවට....දැනට මාස 3 කට විතර කලින් හෙදියන් විසර යාමේ උත්සවයක්
පැව්ත්විලා තියෙනවා මේ පාසලේ..උත්සවය පැවැත්වෙන දාට කලින් දා පාසලේ රංග ශාලාව සැරසීම් කටයුත කරලා අවසානයේ එක් හෙදියක් ජායාරෑපයක් අරගෙන තිබෙනවා...ඊට පසු දා ඡායාරෑප පරිඝණකයෙන් නරඹද්දි තමයි දැකලා තියෙන්නේ....ගෑනු ළමයෙක් සුදු ගවුමක් ඇදගෙන තනි කකලකින් ඉන්නා ජායාවක් මේ ඡායාරෑපයේ තිබෙන බව...පසුව කල සොයාබෑලීම් වලින් තමයි දැනගන්න ලැබී ඇත්තේ මේ ඉන්නේ දැනට අවුරැදු 3 කට විතර කලින් නැතිවුණ මේ ගැහැණු දරැවා කියලා.....
මෙහෙම තමයි මේක ගැන කටකතාව යන්නේ....
ලබන ඉරිදා පත්තරේ ආටිකල් එකක් යනවා මේක ගැන..වැඩි විස්තර ඒක බලලා දැනගන්න...
ජායාරෑපයත් පහතින් දමන්නම්...

රෙප්, කොමන්ට් එහෙම දෙන්න අමතක කරන්න එපා.....හොට් නිව්ස් එකක්නේ මේක.
...

Last edited: