මිය ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවකගේ අම&#3540

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    නුවර මිය ගිය ශිෂ්‍යාවකගේ දර්ශණයක් ජායාරෑ

    මෙහෙමයි සීන් එක....දැනට අවුරැදු 3 කට කලින් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ශාලාවේ පැවැත්වුණු පෙදර්ශයණයක් (හරියට වදින්න ටයිප් කරන්න බෑ) නරඹන්න ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවෝ වගයක් ආපසු එන විට රිය අනතරකට මුහුණ දීලා එක ලමයෙක්ගේ පාදයක් ඉවත් කරන්න වෙලා...ඒත් මේ ළමයගේ දෙමාපියෝ අකමැති වෙලා තියෙනවා....ඒ නිසා මාස ගණනාවක් මේ ළමයා රෝහල් ගතකරලා පසුව පාදය ඉවත් කර තිබෙනවා....ඒත් අවාසනාවකට මේ දරැවා දැයෙන් සමු අරගෙන....ඒ පරණ කථාව.....

    දැන් අපි බහිමු අලුත් කතාවට....දැනට මාස 3 කට විතර කලින් හෙදියන් විසර යාමේ උත්සවයක්
    පැව්ත්විලා තියෙනවා මේ පාසලේ..උත්සවය පැවැත්වෙන දාට කලින් දා පාසලේ රංග ශාලාව සැරසීම් කටයුත කරලා අවසානයේ එක් හෙදියක් ජායාරෑපයක් අරගෙන තිබෙනවා...ඊට පසු දා ඡායාරෑප පරිඝණකයෙන් නරඹද්දි තමයි දැකලා ‍තියෙන්නේ....ගෑනු ළමයෙක් සුදු ගවුමක් ඇදගෙන තනි කකලකින් ඉන්නා ජායාවක් මේ ඡායාරෑපයේ තිබෙන බව...පසුව කල සොයාබෑලීම් වලින් තමයි දැනගන්න ලැබී ඇත්තේ මේ ඉන්නේ දැනට අවුරැදු 3 කට විතර කලින් නැතිවුණ මේ ගැහැණු දරැවා කියලා.....

    මෙහෙම තමයි මේක ගැන කටකතාව යන්නේ....
    ලබන ඉරිදා පත්තරේ ආටිකල් එකක් යනවා මේක ගැන..වැඩි විස්තර ඒක බලලා දැනගන්න...
    ජායාරෑපයත් පහතින් දමන්නම්...

    Untitled-1.jpg
    රෙප්, කොමන්ට් එහෙම දෙන්න අමතක කරන්න එපා.....හොට් නිව්ස් එකක්නේ මේක.:yes:...
     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,780
    2
    115,740
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක කවුරු හරි හයියෙන් යනකොට වැදිච්ච ෆොටෝ එකක් වගේනෙ,එතකොට අවයව වල ඔහොම වෙනස්කම් පේන්න පුලුවන්..මූන පේන්නෙ නැති නිසා මැරිච්ච කෙනාම කියන්නත් බෑනෙ..හෙදියො අඳින්නෙත් ඒ සමාන ඇඳුමක් නේද..අනේ මන්ද!:rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    සිරාවට මචන්.. මේක දැක්කම මටත් හිතුනෙ ඕකමයි.. කවුරුහරි හයියෙන් යනකොට ෆොටෝ එකක් ගැහුවමත් ඔය වගෙ තමයි වදින්නෙ... :dull::baffled:
     
    මේකත් අර රාවණාගෙ ශිප් එක දැක්ක වගේ සීන් එකක්ද කොහෙද!:baffled:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මේක කවුරු හරි හයියෙන් යනකොට වැදිච්ච ෆොටෝ එකක් වගේනෙ,එතකොට අවයව වල ඔහොම වෙනස්කම් පේන්න පුලුවන්..මූන පේන්නෙ නැති නිසා මැරිච්ච කෙනාම කියන්නත් බෑනෙ..හෙදියො අඳින්නෙත් ඒ සමාන ඇඳුමක් නේද..අනේ මන්ද!:rolleyes:
    ඒක ඇත්ත මචන්....එත් මේ පොටෝ එක අරගෙන තියෙන්නේ රෑ 11 ට විතර....සැරසීම් කටයුත හින්දා කව්රැත් නිල ඇදමෙන් ඇව්ත් නැහැල්ලු.....
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මේක කවුරු හරි හයියෙන් යනකොට වැදිච්ච ෆොටෝ එකක් වගේනෙ,එතකොට අවයව වල ඔහොම වෙනස්කම් පේන්න පුලුවන්..මූන පේන්නෙ නැති නිසා මැරිච්ච කෙනාම කියන්නත් බෑනෙ..හෙදියො අඳින්නෙත් ඒ සමාන ඇඳුමක් නේද..අනේ මන්ද!:rolleyes:
    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,780
    2
    115,740
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත මචන්....එත් මේ පොටෝ එක අරගෙන තියෙන්නේ රෑ 11 ට විතර....සැරසීම් කටයුත= හින්දා කව්රැත් නිල ඇසුමෙන් ඇව්ත් නැහැල්ලු.....
    එහෙම විස්තර තියෙනවානම් මොකක් හරි idea එකක් ගන්න පුලුවන්..හැබැයි ඔරිජිනල් ෆොටෝ එකත් ඕනි..
     
    AS99

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මේක කවුරු හරි හයියෙන් යනකොට වැදිච්ච ෆොටෝ එකක් වගේනෙ,එතකොට අවයව වල ඔහොම වෙනස්කම් පේන්න පුලුවන්..මූන පේන්නෙ නැති නිසා මැරිච්ච කෙනාම කියන්නත් බෑනෙ..හෙදියො අඳින්නෙත් ඒ සමාන ඇඳුමක් නේද..අනේ මන්ද!:rolleyes:

    මේක ස්මෝල්විල් නෙමේනෙ බං ඔච්චර හයියෙන් යන්න. මං මේ බයකට එහෙම කියනව නෙමේ හොඳේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,780
    2
    115,740
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ස්මෝල්විල් නෙමේනෙ බං ඔච්චර හයියෙන් යන්න. මං මේ බයකට එහෙම කියනව නෙමේ හොඳේ.
    රෑට ෆොටෝස් වදින්නෙ ස්ලෝ ස්පීඩ් එකට ලයිටින් අඩු නිසා..ගත්ත කැමිරා එක සහ අනිත් ඩීටෙයිල්ස් බලන්න ඔරිජිනල් ෆොටෝ එක ඕනි..

    By the way උබ අලුතෙන්මද ආවෙ?:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රෑට ෆොටෝස් වදින්නෙ ස්ලෝ ස්පීඩ් එකට ලයිටින් අඩු නිසා..ගත්ත කැමිරා එක සහ අනිත් ඩීටෙයිල්ස් බලන්න ඔරිජිනල් ෆොටෝ එක ඕනි..

    By the way උබ අලුතෙන්මද ආවෙ?:P
    මු මේක දන්නමද කොහෙද ඇවිල්ල තියෙන්නේ
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක ස්මෝල්විල් නෙමේනෙ බං ඔච්චර හයියෙන් යන්න. මං මේ බයකට එහෙම කියනව නෙමේ හොඳේ.

    හයියෙන් නෙවෙයි බන්, හිමින් ගියත් සාමාන්‍ය කැමරා එකකින් ෆොටෝ එකක් ගැහුවම ඔහොම තමයි.. රෑ උනාම සහ ලයිටින් අඩු උනාම 100% ෂුවර්ම තමා. ඒ උනාට යුනිෆෝම් එකෙන් කවුරුත් ඇවිත් නෑලුනේ.. :baffled: උඹේ පලවෙනි පොස්ට් එක නේද.. සාදරයෙන් පිලිගන්නව එලකිරියට.. :P