ලොව පැදවීමට අනතුරුදායම වාහන
ඇත්තටම වාහන වර්ග ගොඩක් වෙලඳ පලේ තියෙනවා. ඉතින් ඒවාගෙන් වඩාත්ම අනතුරු දායක වාහන වර්ග 20 දකින්න පුලුවන්.. හුඟක් වෙලාවට වාහන ප්රමිතිකරනය කරන ආදායම් නොලබන ආයතන (IIHS,NHTSA)මගින් විවිදාකාරයේ ආරක්ෂාව සම්බන්ධ පරික්ෂන මගින් අසමත් වූ වාහන මෙලෙස අවදානම් වාහන ලෙස ගනන් ගන්නවා .නැත්නම් මරණ අනුපාතයෙන් හොයාගන්නත් පුලුවන්.. වැඩේ කියන්නෙ අපි දන්න කියන වාහන හුඟක් තියෙනවා. සමහරවිට ඔයාලගෙ වාහනෙත් මෙතන තියෙනවා වෙන්න පුලුවන්,, ඔන්න එහෙනම් 20 වැනි තැන ඉඳලා පටන්ගන්නවා.
කියන්න තියෙන්න පුලුවන් තරම් ශෙයාර කරන්න කියන එක විතරයි.. මොකද ආරක්ෂාව ගැන අනිත් අය දැනුවත් කිරීම හුඟක් වැදගත් වෙන්න පුලුවන්.. ඉන්දියන් වාහන ගැන එහෙම අහන්න එපා ඔන්න කලින්ම කිවුවා,,මේක බම්ප් එකේ තියාගනිල්ලා..
20.Mazda3

Four-Door Hatchback
SCORE: 113
Consumer Reports' accident avoidance: Much better than average
අනිත් ඒවත් එක්ක බලනකොට මේකනම් ටිකාක් විතර ශේප් වගේ. හුඟක් අයට මේ වාහනේට මාර ලව්. ඒවගේම හඳුන්නවා දීමෙන් පසුව තවමත් මෙම රථය නිෂ්පාදනය වෙනවා. ඒවගේම පට්ටෙටම කැපෙන වාහනයක්.. සුපිරි... දැන් බලමු. අවුල මොකක්ද කියලා, මේ වාහනේ තියෙන ප්රෂ්නෙ මේකෙ දෙපැත්තෙන් හැප්පුවම ලොකු ඩැමේජ් එකක් වෙනවා.. ඒවගේම දෙපැත්තෙ එයාබැග්ස් ප්රමිතියෙන් තොරයි.. සෙඩාන් හැච්බැච් කියන වර්ෂන් දෙකේම මෙහම තමයි... IIHS,NHTSA රේටින්ග්ස් වලින් යාන්තම් ජාමේ බේරගෙන තියෙනවා..