eeka thamai karanna venne. oyaa gana ahala thibuna keepa thanaka kattiya.
ah ehemada?/ehenam kiyawanama wey wage,,

eeka thamai karanna venne. oyaa gana ahala thibuna keepa thanaka kattiya.

ah ehemada?/ehenam kiyawanama wey wage,,![]()
ඒක තමයි මාත් බැලුවෙ. ට්‍රිප් ගිය අයනම් ඊයෙ රෑ ඔන්ලයින් ආව වගේ දැක්ක ත්‍රේඩ් එකේ යූසර් නෙම් එක පෙන්නන කොට ඔන්ලයින් තිබුණෙ. ගැරඬි කන අය ගැනනම් දන්නෙ නෑකවුද රැවුල් කපන්න ගියෙ? කාමරෙත් එක්ක කැන්ඩිවත් අස් කළාද දන්නෙ නෑ
![]()




meyaa kiyavanne nae kivvata horen kiyavalane![]()

ehenum ithin Sayo ta vena dee gana hithaganna puluvan![]()



ahanben hambune..![]()

mata methana indan kiyawanna ba kohomath..
me computer eke sinhala font wala awulak thiyenawa.. mona jilmart eka dammath hadanna ba.. gedara gihinma thama kiyawanna wenne...![]()

ah ehema da? ehenum mal baba ahala thiyenava vage eeva gana thamai kivve![]()



me mata meke mokawath select karann ba..eka parat moro info kiyala watila bing kiyala ekak open wenawa..eka man damma 1k nisada wenne..mokada 1 nathi karanna karanna ona..
daapu ekak nisaa thamai bohovita venava aththe. toolbar ekak ehema dagaththa da? naththum add-ons ekak firefox valanum inne?

google crome man use karanne..eka ayin karanne kohomada..mokak da thiyena OS eka? Windows 7 da? eekatanum ithin Vista Quick Fix eka dagaththahama hari. XP num ithin service pack eka anuva unicode software eka install karanna epaaye![]()

මටත් එහෙමයි මචං එපා වෙලා තිබුණහ්ම්,,, දැන් වලි ඉවරයිනේ? මටත් කාලයක් එපාම වෙලා තිබුණා...![]()
එකෙන්ම එකෙන්ම මචංමේක දැන් Elakiri Official Chatting Thread එක වෙලානේ.....
දවසක් ආවේ නැත්තං ඉවරයි!!!
පිටු ගිහින් හෝ ගාලා......
මම එකනේ කිව්වේ මචංබැලුව එකටත් පාඩුයි මචං.........
ලොවෙත් කෑමක් කෑවේ......
අහ කොහෙද අප්පේ ගිහින් හිටියේ මෙතුවක් කල්apoi man kohomada dan mechchra pitu godak kiywanne..![]()