Nice avatar!සේරමලට එක එක වැඩ ඇති

කැම්පස්
ඔෆිස්
බැදල
ඉතින් කොහොමද එන්නේ
ගොඩගේ අයියව දැක්කෙ නෑ කාලෙකින්
අනික වලි නෙ
ඒක තමයි ගොඩක් උන් නොඑන්න හේතුව
හ්ම්,,, දැන් වලි ඉවරයිනේ? මටත් කාලයක් එපාම වෙලා තිබුණා...

Nice avatar!සේරමලට එක එක වැඩ ඇති

කැම්පස්
ඔෆිස්
බැදල
ඉතින් කොහොමද එන්නේ
ගොඩගේ අයියව දැක්කෙ නෑ කාලෙකින්
අනික වලි නෙ
ඒක තමයි ගොඩක් උන් නොඑන්න හේතුව

ස්තූති වේවා!! අවුරුදු ගානක් පරණයි ඕකට![]()

මම කලින් එහෙන් මෙහෙන් දැකල තියනවා, ඒත් කියන්න ලැබුනේ අද. ඉතින් කොහොමද? අපි කලින් කතාකරල නෑ මම හිතන්නේ?![]()

එහෙම ද? එළ එළ. ඔව් මාත් හිතන්නෙ කතාකරල නෑ වගේ තමයි. අපි ඉතින් ඉන්නව. ඔබට කොහොම ද?![]()


මොන පව් ද, ඌ ඔය ඉන්නේ කැමැත්තෙන්මයි.![]()

ඔව් පූසො කැමතියි එයාලගෙ ඔලුව කහනවට 
මේක දැන් Elakiri Official Chatting Thread එක වෙලානේ.....
දවසක් ආවේ නැත්තං ඉවරයි!!!
පිටු ගිහින් හෝ ගාලා......
ඔව් ඉතින් දැන් වෙන චැට් ත්රේඩ් එකක් උඩ නෑ තමයි 
ඔව් පූසො කැමතියි එයාලගෙ ඔලුව කහනවට
![]()
ඒකනේ, ඉතින් මේ නුලේ කතා වෙන්නේ මොනවද?

අලෙවිකරණය කියලයි අපිනම් ඕක හදුන්වන්නෙ
ලාභ ඉපයීමේ අරමුණ පෙරදැරි කරගෙන එහෙම දේවල් කරන්න සමාගම් පෙලබෙනවා
හැමෝම එහෙමයි
ලිංගිකත්වය විකිනිමත් සිදුවෙන්නේ ඒ නිසා
හොදයි හොදයි
මමත් Wash එකක් දාගෙන එන්නම්
.