JRP Sooriyapperuma - Doramadalawa

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සූරියප්පෙරුම උගතෙක්ද. ? මෙන්න ගොන් කතා දොඩවනවා. මට තියන පුදුමේ තමයි අපේ ලංකාවේ මිනිස්සු කොචර මෝඩ ද මේ ගොන් කතා රෑ තිස්සේ අහන්න. හරියට මිනිහෙක්ට කතා කරන්න දන්නෙත් නැහැ. අරූ මූ පුස්ස... ෂීක් මහා ලොකු උගත :D

http://www.youtube.com/watch?v=AtOFiGaKYzY
 
Last edited:

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සූරියප්පෙරුම උගතෙක්ද. ? මෙන්න ගොන් කතා දොඩවනවා. මට තියන පුදුමේ තමයි අපේ ලංකාවේ මිනිස්සු කොචර මෝඩ ද මේ ගොන් කතා රෑ තිස්සේ අහන්න. හරියට මිනිහෙක්ට කතා කරන්න දන්නෙත් නැහැ. අරූ මූ පුස්ස... ෂීක් මහා ලොකු උගත :D

http://www.youtube.com/watch?v=AtOFiGaKYzY

:yes:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මෙන්න ගොන් කතා දොඩවනවා. මට තියන පුදුමේ තමයි අපේ ලංකාවේ මිනිස්සු කොචර මෝඩ ද මේ ගොන් කතා රෑ තිස්සේ අහන්න.

    :yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අපි ඉස්කෝලේ යනකාලේ ගුරුවරු නම් මෙයාට කිව්වේ ඈවිදින විශ්ව කෝෂයක්ද මොකක්ද කියල,
    ඒ හෑබෑයි මිනිහා ආපු කාලේ,
    දෑන්නේ මිනිහගේ විශ්ව කෝෂේ එලියට පනල තියෙන්නෙ.....

    දෑන් ඒ ගුරුවරු හිටිය නම් නෝන්ඩියක් වත් දාන්න තිබුනා...... :D
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    nedakin mun ugaththuda.aanduwata kade yana ewun misak.mun me taman ugathek wage penwaganda hadanaeunne.niyama ugaththu ohoma na.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මහින්දගේ බබලා තුන්දෙනාත් මහින්දගේ නෙවෙයි. නාමල් ටිකක් අනුර වගේ. යෝෂිත ටිකක් විජය වගේ. රෝහිත ටිකක් රනිල් වගේ.
    :D:D:P:P
     
    • Like
    Reactions: ITapathaya

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පොන්නයන්ට රජකම එපා.පිම්පියන්ට රජකම දෙමු. ගෑනී වඳ වුනත් රජකම එපාද?
    රනිල්ගේ ප්‍රශ්නයක් නෑ.එයාගේ වයිෆ්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ ජේ.ආර්ගේ හොර ෂොට් එකක්.
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මේ යකා රෙදි හෝදගෙන හෝදගෙන යනව
    සබන් කුඩු නැතත් රෙදි හෝදනව
    ගොන් හරකා
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    මහජන චන්දයෙන්, ජනතා පරමාධිපත්‍යයෙන් පත්වෙන රටේ නායක කමට ඇයි ළමයි හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියල මේ ගොනා තපුල්ලන්නේ? :angry:

    මූ හිතනවා ඇත්තේ තවම අපි ඉන්නේ රජකාලේ කියලා වෙන්න ඇති.

    රජකමට තමයි ළමයින් අවශ්‍යවෙන්නේ ඊලඟට රජකම භාරදෙන්නට....

    කඩේ යනවා කියලා මේහෙමත් රෙදි නැතිව කඩේ යන එකට වඩා මැරෙන එක සැපයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    attachment.php

    මම පුංචි කාලෙ සහිතකයක් අරගෙන තියෙනවා සූරියප්පෙරුම මහත්තයගෙ අතින්.. ඒ කාලෙ නම් ඔහොම නෑ.. වයසත් එක්ක මයෙ හිතේ මොලේ අවුල් වෙලා..
    :oo:

    Attachments

    • 111.jpg
      111.jpg
      71.8 KB · Views: 70

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවසක් මේ යකා ටීවී එකේ ලයිව් ප්‍රෝගෑම් එකක කාටද මන්ද පොන්නය කියල කිව්ව මට මතකයි..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අපි ඉස්කෝලේ යනකාලේ ගුරුවරු නම් මෙයාට කිව්වේ ඈවිදින විශ්ව කෝෂයක්ද මොකක්ද කියල,
    ඒ හෑබෑයි මිනිහා ආපු කාලේ,
    දෑන්නේ මිනිහගේ විශ්ව කෝෂේ එලියට පනල තියෙන්නෙ.....

    දෑන් ඒ ගුරුවරු හිටිය නම් නෝන්ඩියක් වත් දාන්න තිබුනා...... :D

    apitath okama kiwwa..ath dan nam muta pissu hadila tiyenne....
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මහජන චන්දයෙන්, ජනතා පරමාධිපත්‍යයෙන් පත්වෙන රටේ නායක කමට ඇයි ළමයි හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියල මේ ගොනා තපුල්ලන්නේ? :angry:

    මූ හිතනවා ඇත්තේ තවම අපි ඉන්නේ රජකාලේ කියලා වෙන්න ඇති.

    රජකමට තමයි ළමයින් අවශ්‍යවෙන්නේ ඊලඟට රජකම භාරදෙන්නට....

    කඩේ යනවා කියලා මේහෙමත් රෙදි නැතිව කඩේ යන එකට වඩා මැරෙන එක සැපයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේවා බලන්නෙත් එක එක අඩුපාඩුකම් තියන පි ඩයල් තම
    මූට බැනල වැඩක් නැහැ මු දන්නා කලේ ඉදන් ඔහොම තම