machan meke releases ekai variants eka select karaganne kohomada mge ekata set wena wedihata
මගේ ගාව තියෙනවා X1-00 එකක්.ජර්මන් වලින් ගෙනාපු
USB ගහන්න නම් තැනක් නෑ
බැටරියට යටින් නම් පින් සෙට් එකක් තියෙනවා
මට එකට ලංකාවේ ඒ ජාතියේ ඒවායේ තියෙන සිංහල සොෆ්ට්වෙයා ඒක දාන්න ඕනේ
ඔක්කොම සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරා මේක අලුත් ෆෝන් එකක් මාසයක් වගේ වෙන්නේ තාම. කෙළ ගන්න නම් බෑ
ඔන්න කරන හැටි කියල දියල්ල
.
මේක හරි ගියොත් මම ජොබ් එකෙන් අස් වෙලා ෆෝන් කඩයක් දානවා. නොකියා සහ අයි ෆෝන් විතරක් රෙපෙයාර් කරන.


බොට ටියුබ් ලයිට් දමොන අපබ්‍රන්සයක් කියවනවද මන්දා මූ![]()
බොට ටියුබ් ලයිට් ද
මට nokia x1-00 ඒක සොෆ්ට්වෙයා ගහන්න ඕනේ
උඹ දැකල තියෙනවා නේ ලංකාවේන් ගත්තු ඒවායේ සිංහල අකුරු පෙන්නනවා
ඒක ඒ මොඩල් එකේම වෙන රටකින් ගත්ත එක්ක තියෙන්නේ එහෙ බාසාවනේ තියෙන්නේ.සිංහලෙන් මැසේජ් එකක් ආවත් පෙන්නේ නෑනේ
මට මෙහෙ ඒවායේ තියෙන සොෆ්ට්වෙයා එක ඕනේ
කියපු ඔක්කොම ඩවුන්ලෝඩ් කරා ෆීනික්ස් එකයි ෆෝන් එකේ සොෆ්ට්වෙයා එකයි
උඹට අපබ්‍රන්ශ්යක් වුනාට මට මේක අව්ලක්.කොහාටද යුඑස් බී ඒක ගහන්නේ මේකේ කේබල් කොහෙද ගන්න තියෙන්නේ කියල

මොකක්ද ඔය කියපු ෆොනේ එක???
Nokia phone වලට ගෙදරදීම Software දා ගමු
>>>>හරි දැන් ඔයාගේ device එක flash වෙනවා(මතක ඇතුව phone battery එක full charge කරලා ඉන්න ... එහෙම නැත්තන් phone එක charger එකට connect කරලා තියන්න
Computer එක පුළුවන් නම් UPS එකකට connect කරලා ඉන්න)හරි දැන් ටිකක් වෙලා යයි පස්සේ success වෙනකන් ඉන්න device එකත් symbian boot වෙනකන් ඉන්න
ඔන්න දැන් හරියෝ >>>>>>
මගේ ගානේ ලෙඩ උවදුරු වලින් තොර අලුත් O.S එකක් ඈ
නිකන් කඩකාරයෝට දෙන සල්ලි ඉතුරු කරගන්න ඔයාලත් මේවා ගෙදරදීම කරගන්න
එහෙනම් අපි කැපුනා
ඔබට ජය !!![/SIZE]
කට්ටියට බලන්න Bump එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා![]()

ah onna ohoma therenna kiyanna epayi,ara kiyala thiyena eka therenne nahane,
yako sinhala version karanne mage hithe softlogic la,ava internet eke naha ban ungenma ganna one
okata usb cable gahanna baha lu,