එහෙම තමා අපි....
ඇයි හොඳ නැද්ද![]()
නෑ හොඳයි හොඳයි ඒකනෙ ශෝයි මල්ලියෙක් කිවුවෙ

එහෙම තමා අපි....
ඇයි හොඳ නැද්ද![]()

ah mama witarak parana post walata reply karanawa kawuruth na wage ada...



enna enna welcome to japan

හායි ඕල්... සුභ උදෑසනක් වේවා හැමෝටම... අද ඉතින් පෝය දවසනේ.කට්ටිය ගෙවල් වල වෙන්නෑ!![]()

ehenum isella mokak hari install veddi settings vala avulak yanna athi![]()
hehe wadanum ela![]()



උඹ ජොබක් කරනවද?
වැඩ කරන ගමන්ද එළකිරි එන්නේ....![]()
na ban. me uni eke mage computere...

එළ එළ...
ෆේස් බුක් එහෙම බ්ලොක් කරලා නැද්ද බන්?![]()

oona deyak balanna puluwan...ටිකකිනේ එන්නම් කොල්ලනේ..........................
දැන් හරි වගේehenum isella mokak hari install veddi settings vala avulak yanna athi![]()
aww malinga computer hapanek wage..hondai mehema yaluwek metana inna eka ..hadisiyakata udawwak illa ganna puluwan ne![]()


සහතික ඇත්ත