mata methana indan kiyawanna ba kohomath..
me computer eke sinhala font wala awulak thiyenawa.. mona jilmart eka dammath hadanna ba.. gedara gihinma thama kiyawanna wenne...![]()
උඹ ජොබක් කරනවද?
වැඩ කරන ගමන්ද එළකිරි එන්නේ....


mata methana indan kiyawanna ba kohomath..
me computer eke sinhala font wala awulak thiyenawa.. mona jilmart eka dammath hadanna ba.. gedara gihinma thama kiyawanna wenne...![]()


මටත් එහෙමයි මචං එපා වෙලා තිබුණ
දැන් නම් වැලි නෑ කට්ටියත් මිසින්


අහ ට්‍රිප් එකක්ද ගියේ මොනවද ඉතින් අපිට ගෙනාවේ



Mama Google IME Sinhala Unicode Eka Dagaththa
Mata Ona Welawata Short Key Eken Languages Maru Karanna Bene
Ctrl+G Eka Thamai Languages Change Karana Key Eka
FF Walin Mama Den Enne Ctrl+G Eka Dunnama Find Eka Open Wenawane
Kohomada Mama Meka Hadaganne

man dan yanawa nidagana..mata kalanthe gathiyak danenawa ai dan na..nidimathath na.![]()


lanaguage bar eke da ooka enne? ehemanum Shift + ALT obala balanna.





aww malinga computer hapanek wage..hondai mehema yaluwek metana inna eka ..hadisiyakata udawwak illa ganna puluwan ne![]()




lesiyenma danna puwan MS Security Essentials da gatta![]()



lesiyenma danna puwan MS Security Essentials da gatta![]()
virus ahuvenava eekata hondata. habai ithin eeke vadee velaa thiyenne firewall ekak nae. 
enna enna welcome to japan

ah mama witarak parana post walata reply karanawa kawuruth na wage ada...

අනිවා එන්නම්කෝ...
අක්කගේ මුණ පොඩ්ඩක් බලල යන්නත් එක්ක....![]()
දැන් ජපන් යන්නෙ අක්කව බලන්න ද? හරි ශෝයි මල්ලියෙක්නෙහායි ඕල්... සුභ උදෑසනක් වේවා හැමෝටම... අද ඉතින් පෝය දවසනේ.කට්ටිය ගෙවල් වල වෙන්නෑ!![]()
දැන් ජපන් යන්නෙ අක්කව බලන්න ද? හරි ශෝයි මල්ලියෙක්නෙ


