Cool Ebay Gadgets II

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේ item එකක් ගෙන්නුවා තව දෙකක් ඕඩර් කරා.. එකක්වත් මට නෙමෙයි හැබැයි...:P

    4059e1f6-4350-491b-88d0-52a26fdb29b1.jpg

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේ item එකක් ගෙන්නුවා තව දෙකක් ඕඩර් කරා.. එකක්වත් මට නෙමෙයි හැබැයි...:P

    අපරාදේ මේක නම් උඹට මෙහෙන්ම ගන්න තිබ්බ මචන්..550 වගේ වෙන්නේ...
    තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒක 450/-:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Anee... yaluwanee please Help me...

    mama kalin use kale SL paypal acc ekak... mony rcv karanna ona nisa ada malasia ekak hadala & 80 vithara transfer karagaththa...

    mama danne nathiwa account 2ma use kala same PC eken..

    den mage malasia account eka Limit wela banz...

    aparadee mage salli....mama mokada karanna one

    Please Help

    :D
    සල්ලි එවපු කෙනාට ආයෙත් රිෆන්ඩ් කරලා අලුතින් මැලේ එකවුන්ට් එකක් හදලා වෙරිෆයි කරලා සල්ලි දාගන්න ඒකට.
    කාගෙන්ද සල්ලි ගත්තෙ?
    පේපෑල් ට්‍රාන්ස්ඇක්ෂන් එකකදි සල්ලි ලබන එකවුන්ට් එක ලිමිට් වෙන්න සල්ලි යවන එකවුන්ට් එකේ තත්වෙත් බලපානවා.
    මම කියපු එවුන්ගෙන්ද සල්ලි ගත්තෙ? :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Ko apea 1TB external HDD gatta kattiya..
    Ubalagea Badu ship karlada?
    This listing was removed by eBay. If you already paid for the item, we recommend that you wait 10 days from the expected delivery date to see if the item arrives. If you did not pay,you are no longer obligated to pay for this item. If you have a problem with the purchase, you can resolve the problem by filing a claim through our resolution center.

    :D
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    hey......lankawata phone hara wena monawa gennanawanag da TRC eke LICENSE one?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    Anee... yaluwanee please Help me...

    mama kalin use kale SL paypal acc ekak... mony rcv karanna ona nisa ada malasia ekak hadala & 80 vithara transfer karagaththa...

    mama danne nathiwa account 2ma use kala same PC eken..

    den mage malasia account eka Limit wela banz...

    aparadee mage salli....mama mokada karanna one

    Please Help

    account දෙකක් එක PC එකෙන් use කලාට ලිමිට් වෙන්නෙ නෑ. උබ Malaysian account එකේ fake details නෙ දාලා තියෙන්නෙ. PayPal cross-referencing කරන නිසා තමයි ගොඩාක් වෙලාවට accounts limit වෙන්නෙ.

    හොඳම වැඩේ PayPal Malaysia එකට call (PayPal --> Help Center --> Contact Us) කරලා උන්ට විස්තර කරලා කියපන් වුන වැඩේ ඊට පස්සෙ කියපන් දැන් ආපු payment එක අයෙත් reverse/refund කරන්න කියලා එවපු එකාට.

    පස්සෙ account එක verify කරගෙන අයෙත් සල්ලි දා ගන්න
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    This listing was removed by eBay. If you already paid for the item, we recommend that you wait 10 days from the expected delivery date to see if the item arrives. If you did not pay,you are no longer obligated to pay for this item. If you have a problem with the purchase, you can resolve the problem by filing a claim through our resolution center.

    :D

    man eye gatha refund lol... honda welawata PP eken gathe netham dawas 10k inda wei :angry:
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara

    Anee... yaluwanee please Help me...

    mama kalin use kale SL paypal acc ekak... mony rcv karanna ona nisa ada malasia ekak hadala & 80 vithara transfer karagaththa...

    mama danne nathiwa account 2ma use kala same PC eken..

    den mage malasia account eka Limit wela banz...

    aparadee mage salli....mama mokada karanna one

    Please Help
    read the 2nd link
    Ekama type eke account 2k hadanna epa ,type 2ka account 2k thiya ganna puluwan eka leagal
    https://www.paypal.com/helpcenter/m...&countrycode=AU&cmd=_help&serverInstance=9012 Using Multiple Accounts on PayPal
    http://voices.yahoo.com/using-multiple-accounts-paypal-8383085.html
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Machan ara Tap ekata set karana lighr eke link ekak dapanko...hevva hevva hambune na...
     
    Status
    Not open for further replies.