|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් එහෙම තමයි...
    හැබැයි පවු වැඩ කරන්නෙත් නෑ...:yes::yes:

    මං නම් පන්සල් යන්නෙ නැත්තෙ තනියෙන් යන්න තියෙන කම්මැලිකම හා දැන් පන්සල්වලට එන අය හැසිරෙන විදිය නිසා තමයි වැඩිපුර :D

    මං කරනව. උදාහරණයකට මස්,මාලු වර්ග ආහාරයට ගන්නවනෙ.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මං නම් පන්සල් යන්නෙ නැත්තෙ තනියෙන් යන්න තියෙන කම්මැලිකම හා දැන් පන්සල්වලට එන අය හැසිරෙන විදිය නිසා තමයි වැඩිපුර :D

    මං කරනව. උදාහරණයකට මස්,මාලු වර්ග ආහාරයට ගන්නවනෙ.

    මමනම් පන්සිල්වලින් 2,3,5 ශික්ෂා පද කඩන් නෑ....:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් පන්සිල්වලින් 2,3,5 ශික්ෂා පද කඩන් නෑ....:yes:

    මං ඉස්සරනම් 4 කඩල තියෙනව. ඉස්කෝලෙ යන කාලෙ. කම්මැලිකමට ගෙදර නැවතිල අසනීප වුණා කියනව. දැන්නම් ඒක කඩන්න උවමනාවක් වෙලා නෑ :D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් ‍පෝය. ඔහෙනම් පන්සල් ගොඩක් තියෙනව නේද?
    pansal nam tiyenawa ape terawadi budu dahama newi meyalage maha yana bududahama adahanne..marry karanawa hamuduruwo..marunu kenek wenuwen bana kiyanakota salli saha bona jaathi aniwaryai..:angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පැත්තේ මහායාන බුදුදහම නේද තියෙන්නේ?:confused:

    :yes::yes: දැන් ලංකාවෙත් ඔය සමහර අය එක එක නම් දාගෙන ඒ වගේ කරන්නෙ

    pansal nam tiyenawa ape terawadi budu dahama newi meyalage maha yana bududahama adahanne..marry karanawa hamuduruwo..marunu kenek wenuwen bana kiyanakota salli saha bona jaathi aniwaryai..:angry:

    විවාහ වෙන එකනම් අහල තියෙනව. තායිලන්තෙ වගේ රටවලනම් අනිවාර්යෙන් පිරිමි ළමයෙක් අවුරුදු දෙක්ක මහනවෙලා ඉන්න ඕන ද කොහෙද මං හිතන්නෙ. බොනජාති කිවුවෙ? සල්ලිත් දෙන්න ඕන ද? ඒ කියන්නෙ ඒක නිකන් රැකියාවක් වගේ ද?
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕව ඔහොම තමයි. ආදරය කරද්දි ඒ ගැහැණු ළමය තමයි ලෝකෙ ඉන්න හොඳම කෙනා. හදිස්සියෙවත් ආදරේ නැවැත්තුවත් එයා තමයි ලෝකෙ ඉන්න නරකම කෙනා. හැබැයි ඉතින් පහුවෙනිදම පුළුවනනම් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙයි ගොඩක් අය. (සමහර අය ඉන්නව එහෙම නොකරන. ඒ අය ගැන නෙමෙයි කිවුවෙ) :D

    :yes::yes::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes:
    සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
    හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
    අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
    අවංක හිතින්

    :yes::yes::yes:
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව් :D:D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව් :D:D:D

    ah happy B'day bro....:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව් :D:D:D

    Suba Upandinayak Veeva!!!! :D
     
    Status
    Not open for further replies.