අද අම්මා උයද්දි, අම්මාට හම්බුන දේ :O
එක බිත්තරයක් අතුලෙ කහ මද දෙකක්
TWINS!!!
එක බිත්තරයක් අතුලෙ කහ මද දෙකක්
TWINS!!!
apo ban oya vage biththra kochchara thiyanavada. kaha made 2ta ven vela hariyata niun lamai hambenava vage. oka samanya deyak

නෑ නෑ වෙන්න බෑ මෙතන බිත්තර දෙකක්.. ටුවින් බිත්තර මුදලාලිලා දන්නවා උන් ඒවා විකුණන්නේ බිත්තර දෙකක මිලට....
