මට 11 පන්තියට එන්න තව රෙප් ටිකක් මදි..ඒ ටිකත් අරගෙනම මමත් එන්නම්කො මේ පැත්තේ...

bump
ඔන්න මාත් අද උදෙන්ම 11 ක්ලාස් එකට ආවෝ...
ක්ලාස් එකට එන්න සුදුසුකම් නැති කොල්ලන්ට අරව දුන්නෝ...
Walaththaya 
EeeyaaaWalaththaya
![]()

යකෝ......
අපි බෝ පැල වගේ එල කොල්ලො
තොගේ වල් හිත...![]()

Kaputu boo wenna athi ne
mata nikam mawila penawa tho wena unta arawa denawa![]()

aniwa machan..මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!
යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.
අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.
එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.
තවත් ඒවා 100% copy & paste !!!
11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.
මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

රෙප් කියන එකේ තේරුම දන්නෙ නැහැ සමහරු..කෙනෙකුගේ හොද දෙයක් අනුමත කිරීමක් විදිහට දෙන මේ දෙය සමහරු එක එක ව්‍යාජ විදිහට ලබා ගන්නවා..සමහරු ඉල්ලල ගන්නවා. අර සදහන් කරපු ඒවා වගේ ඒවා වලට රෙප් දෙන උන්ටත් පිස්සු..ඒවා දාන උන්ටත් පිස්සු 

ඇත්ත මචන්...ඒත් එක නවත්තන්නත් පුලුවන් අපිටම තමයි...මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!