ELAKIRI BOOT_සමාජය

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ:no::no:.
    ඔබ එපා යයි මට හැගුනත් එපා වෙන්නේ නෑ:angry::angry:.
    යලි ඒවී යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ:(:(,
    සිත පුරා ආදරය කරන්නට මට දැන් කවුරුත් නෑ:P:P.

    elakiriyen wath ekek hoya ganin.,
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ නූල මම අද‍යි දැක්කේ. මමත් කාල ති‍යෙනවා රජ බූට් පාරක්. කොච්චර නෝන්ඩි වුනාද කිව්වොත් සති‍යක් ගෙදරින් එලි‍යට බහින්නේ නැතුවත් හිටි‍යා.
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මගේ 1st ක්‍රෂ් එකට නම් දෑන් පෑනල ගිහින් ලමයෙකුත් ඉන්නවය..... :oo:

    කෙසේ වෙතත් අවුරුදු එක හමාරකට පෙර බූට් එකක රස වින්දෙමි... දෑන් නම් අලුත් එකක් හොයනවය.... :love: :P
    කොල්ලෙක් උනාම බූට් එකක් කාල තියෙන්නත් ඕනය...
    :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    බූට් කාපු නැති කොල්ලෙක් හොයාගන්නත් අමාරුයි මචන් .. :dull:
    ජීවිතේට එක පාරක් හරි කාල තියෙන්න ඕන.. :yes:
    නැත්තම් ජොලියකුත් නෑ. :P


    අපි නම් කාලත් නෑ. කන්නෙත් නෑ. :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හද දැවුනා කදුලේ ගිලුනා:(:(.
    නෙතු නිවුනා අදුරේ එතුනා:(:(.
    නිවුනා ලෝකේ දැවුනා:(:(.
    ඔබ නිමවූ සිහිනේ බිදුනා:(:(.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හද දැවුනා කදුලේ ගිලුනා:(:(.
    නෙතු නිවුනා අදුරේ එතුනා:(:(.
    නිවුනා ලෝකේ දැවුනා:(:(.
    ඔබ නිමවූ සිහිනේ බිදුනා:(:(.
    පට්ට සින්දුව බන්...
    11.gif