මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.
ඔබ එපා යයි මට හැගුනත් එපා වෙන්නේ නෑ.
යලි ඒවී යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ,
සිත පුරා ආදරය කරන්නට මට දැන් කවුරුත් නෑ.
elakiriyen wath ekek hoya ganin.,
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.
ඔබ එපා යයි මට හැගුනත් එපා වෙන්නේ නෑ.
යලි ඒවී යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ,
සිත පුරා ආදරය කරන්නට මට දැන් කවුරුත් නෑ.
පිස්සුද මචන් වර්චුවල් ලෝකේ පෙම්වතියන් එක්ක හැබැ ලෝකේ ජීවත්වෙන්න අමාරුයිelakiriyen wath ekek hoya ganin.,






පිස්සුද මචන් වර්චුවල් ලෝකේ පෙම්වතියන් එක්ක හැබැ ලෝකේ ජීවත්වෙන්න අමාරුයි![]()
බූට් කාපු නැති කොල්ලෙක් හොයාගන්නත් අමාරුයි මචන් ..
ජීවිතේට එක පාරක් හරි කාල තියෙන්න ඕන..
නැත්තම් ජොලියකුත් නෑ.


පට්ට සින්දුව බන්...හද දැවුනා කදුලේ ගිලුනා.
නෙතු නිවුනා අදුරේ එතුනා.
නිවුනා ලෝකේ දැවුනා.
ඔබ නිමවූ සිහිනේ බිදුනා.