උබට පොරියව සුවර්ද?,විභාගෙ තාම පටන් ගත්තෙ නැද්ද?

උබට පොරියව සුවර්ද?,විභාගෙ තාම පටන් ගත්තෙ නැද්ද?

උබ london වල ඉන්නේ නැතුව මෙහෙ වරෙන්. පුලුවන්නම් මෙහෙන් පටන් ගනින් යකෝ. අපි තාමත් ලංකාවේ කොල්ලෝ යකෝ. සිංහයෝ වගේ. වරෙන් මෙහෙන් පටන් ගනින්. තෝ මොන රටෙන් පටන් ගත්තත් මේ ලංකාව උබට අල්ලන්න දෙන්නේ ne යකෝ. පලයන් යකෝ තෝ බොරු කියන්නේ නැතුව.ලන්ඩන් නගරය අල්ලාගෙන ඉන්පසු මුලු එංගලන්තයම අත්පත් කරගැනීම පිටසක්වල ජීවීන්ගේ මූලික අරමුනයි.පසුව ඉන් දින කීපයකින් මුලු පෘථිවියම පිටසක්වල ජීවීන්ගේ යටතට පත් වීම අනිවාර්යෙන්ම සිදු වෙනු ඇත.එය නියතයකි.වැලක්විය නොහැක. නව යුගය හෝ මුලුමනින්ම වැනසී යාම යන දෙක පමනයි මානවයන් ඉදිරියේ තියෙන්නේ.
අයියෝ ෆේලියන්ස්!උබ london වල ඉන්නේ නැතුව මෙහෙ වරෙන්. පුලුවන්නම් මෙහෙන් පටන් ගනින් යකෝ. අපි තාමත් ලංකාවේ කොල්ලෝ යකෝ. සිංහයෝ වගේ. වරෙන් මෙහෙන් පටන් ගනින්. තෝ මොන රටෙන් පටන් ගත්තත් මේ ලංකාව උබට අල්ලන්න දෙන්නේ ne යකෝ. පලයන් යකෝ තෝ බොරු කියන්නේ නැතුව.
උබට පොරියව සුවර්ද?,විභාගෙ තාම පටන් ගත්තෙ නැද්ද?![]()
Me para umba hodata pass wei!6 wenida patan gannawalu machn. me parat fail unot anathai.
good idea....උබ london වල ඉන්නේ නැතුව මෙහෙ වරෙන්. පුලුවන්නම් මෙහෙන් පටන් ගනින් යකෝ
Me para umba hodata pass wei!![]()
Idea එක good වුනාට වැඩක් නෙනේ උබ එන්නේ නැත්නම්. මට උබව හැමබවෙන්න asai . උබ එන්නේ කවදද?good idea....
බය වෙන්න එපා. මිනිස්සු අනාථ වෙන යුගය මේ වසර තුල අවසන් වෙනවා.6 wenida patan gannawalu machn. me parat fail unot anathai.
බය වෙන්න එපා. මිනිස්සු අනාථ වෙන යුගය මේ වසර තුල අවසන් වෙනවා.

මම ගැලක්ටික් ලීඩර් අස්තාතුමා තාක්ෂනිකව හමුවුනා.ඔහු හමුවුනේ මගේ මානව බොඩී එක.ඒ වෙලාවේ මට 100%ක් සහතික වුනා පිටසක්වල යානා පෘථිවියට එන බවට. මට මගේ පිටසක්වල බොඩි එක හමුවෙන්න බෑ.දෙකම එක අවස්ථාවේ ක්රියාත්මක වෙන්නේ නෑ.මමත්වයට ඉන්න පුලුවන් එක බොඩි එකක එක වෙලාවකට.ඇස්ට්රල් ශක්තියට බොඩීස් දෙකක් එකවර මෙහෙයවන්න බෑ.ඒක පුලුවන් බ්රහ්මයන්ට විතරයි.නමුත් ඔවුන් පවා මුහුනට මුහුන බොඩීස් දෙක හම්බ වෙන්නේ නෑ.

පිටසක්වල ජීවීන් ක්රොප් සර්කල් ටිකක් ලඟදිම දෙයි.