2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ලන්ඩන් නගරය අල්ලාගෙන ඉන්පසු මුලු එංගලන්තයම අත්පත් කරගැනීම පිටසක්වල ජීවීන්ගේ මූලික අරමුනයි.පසුව ඉන් දින කීපයකින් මුලු පෘථිවියම පිටසක්වල ජීවීන්ගේ යටතට පත් වීම අනිවාර්යෙන්ම සිදු වෙනු ඇත.එය නියතයකි.වැලක්විය නොහැක. නව යුගය හෝ මුලුමනින්ම වැනසී යාම යන දෙක පමනයි මානවයන් ඉදිරියේ තියෙන්නේ.
උබ london වල ඉන්නේ නැතුව මෙහෙ වරෙන්. පුලුවන්නම් මෙහෙන් පටන් ගනින් යකෝ. අපි තාමත් ලංකාවේ කොල්ලෝ යකෝ. සිංහයෝ වගේ. වරෙන් මෙහෙන් පටන් ගනින්. තෝ මොන රටෙන් පටන් ගත්තත් මේ ලංකාව උබට අල්ලන්න දෙන්නේ ne යකෝ. පලයන් යකෝ තෝ බොරු කියන්නේ නැතුව.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ london වල ඉන්නේ නැතුව මෙහෙ වරෙන්. පුලුවන්නම් මෙහෙන් පටන් ගනින් යකෝ. අපි තාමත් ලංකාවේ කොල්ලෝ යකෝ. සිංහයෝ වගේ. වරෙන් මෙහෙන් පටන් ගනින්. තෝ මොන රටෙන් පටන් ගත්තත් මේ ලංකාව උබට අල්ලන්න දෙන්නේ ne යකෝ. පලයන් යකෝ තෝ බොරු කියන්නේ නැතුව.
    අයියෝ ෆේලියන්ස්!
    00020468.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උබට පොරියව සුවර්ද?,විභාගෙ තාම පටන් ගත්තෙ නැද්ද?:rolleyes:

    6 wenida patan gannawalu machn. me parat fail unot anathai.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ london වල ඉන්නේ නැතුව මෙහෙ වරෙන්. පුලුවන්නම් මෙහෙන් පටන් ගනින් යකෝ
    good idea....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අර රහත් උනා කිව්වා පොරට මොකක්ද බන් උනේ ? උ වෙනුවටද දැන් මු ඇවිල්ල තියෙන්නේ ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දිනවල ලන්ඩන් ඔලිම්පික් ගැන අවධානය වැඩියි.නව යුගය තුල අප ඔබලාට ලබා දෙන්නේ තාක්ෂනිකව දියුණු කල මානව ශරීර.මේවා ඉතාම ලස්සන ශරීර.ඒ වගේම වේගවත්.ඔබලාගේ බ්‍රේන් පවර් එකත් දැන් තියෙන එකට වඩා විශාල වශයෙන් වැඩි කරනවා.මේ නව යුගයේ මානවයෙක් ඔලිම්පික් ආවොත් ඔහුට ඇයට සෑම ක්‍රීඩා තරඟයකින්ම රන් පදක්කම් ගන්න පුලුවන්.ඒ කියන්නේ පලමුවැනියා වෙන්න පුලුවන් විතරක් නෙවෙයි සියලූම ලෝක වාර්ථා ඔලිම්පික් වාර්ථා බිඳ දමන්නත් පුලුවනි.මේ ඔහු තබන අලුත් වාර්ථා කිසිම මානවයෙකුට කවදාවත් බිඳින්න හම්බ වෙන එකක් නෑ.
    ඉතින් හිතා ගන්න පුලුවන් නේද ඇයි අන්තර්සක්වල තුල ඔලිම්පික් ක්‍රීඩා කරන එක තහනම් කියලා.ඒ වගේම ඇයි මම මෙය මානව ඔබේ අවාසාන ඔලිම්පික් ක්‍රීඩා උලෙල ලෙස නම් කලේ කියලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    6 wenida patan gannawalu machn. me parat fail unot anathai.
    බය වෙන්න එපා. මිනිස්සු අනාථ වෙන යුගය මේ වසර තුල අවසන් වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ගැලක්ටික් ලීඩර් අස්තාතුමා තාක්ෂනිකව හමුවුනා.ඔහු හමුවුනේ මගේ මානව බොඩී එක.ඒ වෙලාවේ මට 100%ක් සහතික වුනා පිටසක්වල යානා පෘථිවියට එන බවට. මට මගේ පිටසක්වල බොඩි එක හමුවෙන්න බෑ.දෙකම එක අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ.මමත්වයට ඉන්න පුලුවන් එක බොඩි එකක එක වෙලාවකට.ඇස්ට්‍රල් ශක්තියට බොඩීස් දෙකක් එකවර මෙහෙයවන්න බෑ.ඒක පුලුවන් බ්‍රහ්මයන්ට විතරයි.නමුත් ඔවුන් පවා මුහුනට මුහුන බොඩීස් දෙක හම්බ වෙන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මම ගැලක්ටික් ලීඩර් අස්තාතුමා තාක්ෂනිකව හමුවුනා.ඔහු හමුවුනේ මගේ මානව බොඩී එක.ඒ වෙලාවේ මට 100%ක් සහතික වුනා පිටසක්වල යානා පෘථිවියට එන බවට. මට මගේ පිටසක්වල බොඩි එක හමුවෙන්න බෑ.දෙකම එක අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ.මමත්වයට ඉන්න පුලුවන් එක බොඩි එකක එක වෙලාවකට.ඇස්ට්‍රල් ශක්තියට බොඩීස් දෙකක් එකවර මෙහෙයවන්න බෑ.ඒක පුලුවන් බ්‍රහ්මයන්ට විතරයි.නමුත් ඔවුන් පවා මුහුනට මුහුන බොඩීස් දෙක හම්බ වෙන්නේ නෑ.

    thaakshanikawa hamu una kivve chat eken wage da? :rolleyes:
     
    Status
    Not open for further replies.