pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    poyata programe eka yannedda ayye ?

    tumblr_m4ftfu3wfQ1qii6tmo1_400.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපි පව් අප්පා :( දැන් නිකන් 3න් වේලක් නොකා හිටිය වගේ හෙට රෑ වෙනකන්

    පෝයට යන්නේ නෑ මල්ලී ඒකාලේ ඉඳලම. අද පොඩ්ඩක් පින් අතේ වැඩක් කරලා හෙට එන්න :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් 2012-08-02

    ඔන්න අදත් අනුජ මල්ලියා පන්ති ගිහිල්ලා වගේ. පන්ති ඉවර වෙලා එකේ ඉන්න ගෑනු ළමයි ටික පරෙස්සමින් ගෙදර ඇරලවල එනකොට කොහොමත් පරක්කු වෙයිනෙ :lol::P ඒක හින්ද මම පොස්ට් කරනවා අද එක. ඔන්න අද තියෙන්නේ private hospital එකක සිද්දියක් :rofl::lol:

    High Quality

    Low Quality

    මෙන්න සාස්ලිට් ඇතුළු YouTube උණකාරයන් උදෙසා

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අයියට වෙලාවක් තිබුනොත් විතරක් දොරලොක් හෝල්ම්ස් එකේ ලින්ක් ටික පිලිවෙලකට හදලා දානවද...මට සමහර කොටස් හොයා ගන්න බැහැනේ ඒකයි...මගේ ලඟ තියෙන්නේ 30 වෙනි කොටසේ ඉඳලා...පුලුවන් නම් මුල ලින්ක් ටික දානවද ?
     
    එල එල.....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ai ban okkoma tiyenne eke?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න අදත් අනුජ මල්ලියා පන්ති ගිහිල්ලා වගේ. පන්ති ඉවර වෙලා එකේ ඉන්න ගෑනු ළමයි ටික පරෙස්සමින් ගෙදර ඇරලවල එනකොට කොහොමත් පරක්කු වෙයිනෙ :lol::P ඒක හින්ද මම පොස්ට් කරනවා අද එක. ඔන්න අද තියෙන්නේ private hospital එකක සිද්දියක් :rofl::lol:

    High Quality

    Low Quality

    එල එල ... ඔන්න අපිත් බාගත්ත හරිය...:D
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ඔන්න අදත් අනුජ මල්ලියා පන්ති ගිහිල්ලා වගේ. පන්ති ඉවර වෙලා එකේ ඉන්න ගෑනු ළමයි ටික පරෙස්සමින් ගෙදර ඇරලවල එනකොට කොහොමත් පරක්කු වෙයිනෙ :lol::P ඒක හින්ද මම පොස්ට් කරනවා අද එක. ඔන්න අද තියෙන්නේ private hospital එකක සිද්දියක් :rofl::lol:

    High Quality

    Low Quality

    මෙන්න සාස්ලිට් ඇතුළු YouTube උණකාරයන් උදෙසා

    tanx.......... dwnlding........................
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අයියට වෙලාවක් තිබුනොත් විතරක් දොරලොක් හෝල්ම්ස් එකේ ලින්ක් ටික පිලිවෙලකට හදලා දානවද...මට සමහර කොටස් හොයා ගන්න බැහැනේ ඒකයි...මගේ ලඟ තියෙන්නේ 30 වෙනි කොටසේ ඉඳලා...පුලුවන් නම් මුල ලින්ක් ටික දානවද ?

    මල්ලී මම පටන්ගත්තේ 30 ඉඳල වෙන්න ඕනා මුල ඉඳං ඒවා නම් මන ගාව නෑ :no:

    එල එල.....

    එල එල ... ඔන්න අපිත් බාගත්ත හරිය...:D

    tanx.......... dwnlding........................

    එළකිරි කොල්ලනේ බාගනිල්ල. අද මට පොඩි exam එකක් තියෙනවා හරියටම පටි රෝල් පටන්ගන්න ඔන්න මෙන්න කියල තමා ඉවර වෙන්නේ ඒක හින්ද පොඩ්ඩක් එහෙට මෙහෙට ගියාට ගනන් ගන්න එපා හොඳේ :D
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ටික දවසකට එන්නත් බෑරිඋනා කොහෙද මගෙ නෙට් ලයින එක වැඩ කරෙ නෑනෙ.....:(:angry:
    ඔන්න සේරම ටික බාගත්තා..:D
    තෑන්ක්ස් ආ.....
    11.gif
     
    මොකෝ මගෙ කමෙන්ට් එකම ආයෙ දාන්නෙ?:baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටික දවසකට එන්නත් බෑරිඋනා කොහෙද මගෙ නෙට් ලයින එක වැඩ කරෙ නෑනෙ.....:(:angry:
    ඔන්න සේරම ටික බාගත්තා..:D
    තෑන්ක්ස් ආ.....
    11.gif
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටික දවසකට එන්නත් බෑරිඋනා කොහෙද මගෙ නෙට් ලයින එක වැඩ කරෙ නෑනෙ.....:(:angry:
    ඔන්න සේරම ටික බාගත්තා..:D
    තෑන්ක්ස් ආ.....
    11.gif
    මොකෝ මගෙ කමෙන්ට් එකම ආයෙ දාන්නෙ?:baffled:
     
    • Like
    Reactions: sudeewa