pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හප්පා කොල්ලනේ මම දැනුයි ගෙදර ආවේ. අද පටි රෝල් නම් හොඳටම upset මම එලියට එනකොට පලවෙනි කොටස ගිහිල්ලා ඉවරයි ඒමදිවට දෙවෙනි කොටසෙත් අන්තිම කෑල්ල නෑ.මොකද කියන්නේ උඹලට අවුලක් නැත්නම් දැන්නම් :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අදත් අනුජ මල්ලියා පන්ති ගිහිල්ලා වගේ. පන්ති ඉවර වෙලා එකේ ඉන්න ගෑනු ළමයි ටික පරෙස්සමින් ගෙදර ඇරලවල එනකොට කොහොමත් පරක්කු වෙයිනෙ :lol::P ඒක හින්ද මම පොස්ට් කරනවා අද එක. ඔන්න අද තියෙන්නේ private hospital එකක සිද්දියක් :rofl::lol:

    whose-line-i-found-a-fuck-you.gif

    මන් ඉතින් කියන්නේ නෑ....:frown::frown: ( කියන්නේ නෑ නෙවෙයි , ඉතින් කියන්න දෙයක් නෑ ... :rolleyes::rolleyes::rolleyes: )

    හප්පා කොල්ලනේ මම දැනුයි ගෙදර ආවේ. අද පටි රෝල් නම් හොඳටම upset මම එලියට එනකොට පලවෙනි කොටස ගිහිල්ලා ඉවරයි ඒමදිවට දෙවෙනි කොටසෙත් අන්තිම කෑල්ල නෑ.මොකද කියන්නේ උඹලට අවුලක් නැත්නම් දැන්නම් :yes:

    අයියෝ කමක් නෑ කමක් නෑ .... :D:D
    දාන්න කෝ ...:love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් ඉතින් කියන්නේ නෑ....:frown::frown: ( කියන්නේ නෑ නෙවෙයි , ඉතින් කියන්න දෙයක් නෑ ... :rolleyes::rolleyes::rolleyes: )
    උබ ගෑණු ළමයින්ව ගෙවල් වලට ඇරලවන්න යොදා ගන්න ප්‍රවාහන ක්‍රමය කුමක්ද:dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හප්පා කොල්ලනේ මම දැනුයි ගෙදර ආවේ. අද පටි රෝල් නම් හොඳටම upset මම එලියට එනකොට පලවෙනි කොටස ගිහිල්ලා ඉවරයි ඒමදිවට දෙවෙනි කොටසෙත් අන්තිම කෑල්ල නෑ.මොකද කියන්නේ උඹලට අවුලක් නැත්නම් දැන්නම් :yes:
    whose-line-i-found-a-fuck-you.gif
    whose-line-i-found-a-fuck-you.gif
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න මමත් දැම්ම ....
    ඔන්න එහෙනම් අද පටි රෝල් ...
    අද Friday special ....

    High Quality

    Low Quality
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මම දැම්ම

    දවසක් මම අහගෙන හිටිය
    ඔෆිස් එකකට එකෙක් හොයන් එනවා
    උගේ දුව එක්ක යාලු වෙච්ච එකාව
    බැලින්නම් කතා කරලා තියෙන්නේ දුව එක්ක යාලු වෙච්චා එකයි
    :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~