End Of a Journey Is a Begining Of Another - Thanks Travelers!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    404092_10151114085921418_1772954954_n.jpg



    තවත් අති සාර්ථක, වගේම අති දුෂ්කර සංචාරයක් අවසානයේ හැමදාමත් වගේ මේ සූදානම අපේ crew එකට ස්තුති කරන්නටයි.

    පසුගිය මාසයේ වර්ශාව නිසා කල් දැමීමට සිදු වෙච්ච අසුපිනි ඇල්ල වෙත පසුගියදා එලකිරි සංචාරකයා කන්ඩායම අති දුෂ්කර සංචාරයක් කලා.

    Adithya
    304771_10151111759241418_337416096_n.jpg


    Dilum
    304656_10151111763501418_113843535_n.jpg


    Chamika
    536837_10151111764546418_562654191_n.jpg


    Iresh (Left) & Amila (Right)
    385508_10151111764011418_1172829569_n.jpg


    Anju
    387988_485111151517412_898605505_n.jpg


    Chamith
    376627_485104868184707_1750770495_n.jpg


    Nadeera
    482013_485102788184915_31177468_n.jpg


    Nawoda
    549524_485109384850922_1321226112_n.jpg


    මේ තමා මේ පාර අපේ කන්ඩායම.
    ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මානයක් වෙච්ච මේ අපූරු ඇල්ල බලන්න යන්න අපිත් එක්ක එකතුවෙච්ච අපේ කන්ඩායමට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.

    පින්තූර එකතුවයි වීඩියෝ එකයි ඉදිරිකාලයේ එලකිරි සංචාරකයා තුලින් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙන ගමන් අවසානයට දෙයක් කියන්න හිතුවා.


    313132_485116161516911_1138552775_n.jpg


    Never give up until find it..
    :yes::yes::yes:

    304545_10151111765406418_481704984_n.jpg


    Stay Connected with EK Traveler!
     
    • Like
    Reactions: L KNG

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පට්ටම ගමන මචන්.......ආයෙත් පාරක් යන්න තියෙනවා නං................
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුබ පැතුම් තවත් මෙවන් සුන්දර දේවල් අපිත් එක්ක බෙදාගන්න ඔබට අවස්තාව ලැබෙන්න..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පට්ටම ගමන එත් මේ ගමන මට නම් එච්චර සුබ උනේ නම් නැහැ.....
    කොච්චර සුබ උනාද බෝල.........ඇයි අර සුබ පණිවිඩේ...........
    :P:P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පට්ටම ගමන එත් මේ ගමන මට නම් එච්චර සුබ උනේ නම් නැහැ.....

    නගිද්දී සුභ උනේ නැතිවුනාට බහිද්දි සුභ උනේ.......:rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොදයි හොදයි
    දැන් පවුල් පිටින්මයි නේද ගමන

    චාමිකය උඩින් වැටෙනකම් බලන් ඉන්නේ ******* ද ?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුපිරිම ට්‍රැවල් එකක්... අයෙ සෙට් වෙන්න බලාපොරොත්තු වෙනව...

    never never never give up​
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ අර බදුල්ල පාරට පේන ඇල්ලද ? මතක හැටියට බලංගොඩ පහුකරං යනකොට පේන්නෙ..