Thank You Travelers!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    547366_10151049951621418_1202429779_n.jpg

    එලකිරි සංචාරකයා තවත් සාර්ථක පියවරක් ඊයේ දිනයේ නිමාවට පත් උනා.

    පසුගිය දින කීපයේ දිවයිනේ ප්‍රදේශ කීපයකට පතිත වෙච්ච මහ වැසි නිසා අපේ කන්ඩායම මුලින් සූදානම් කරගෙන සිටි ප්‍රදේශයේ සංචාරය කිරීමට අපට හැකියාව ලැබුනේ නෑ.

    අපේ destination එක වෙනස් උනත් පොරොන්දු වෙච්ච ආකාරයටම අළුත් විදියේ පින්තූර එකතුවක්, වීඩියොවක්, රසබර සිද්ධි සමුදායක් කැටිකරගත්ත තවත් ලස්සන සංචාරයක් එලකිරි අඩවිය වෙනුවෙන් එලකිරි සංචාරකයා ඔස්සේ ඔයලා වෙත අරගෙන එන්න අපිට හැකියාව ලැබෙනවා ඉදිරි දින කීපය තුල.

    හැමදාමත් වගේ මේ ත්‍රෙඩ් එක අපේ සංචාරය වෙනුවෙන් අපේ ටීම් එකට ස්තූති කිරීම සදහායි.

    අපේ කස්ටිය..

    531574_471998896161971_757350764_n.jpg

    avatar271701_1.gif
    bolt

    avatar127646_2.gif
    chamithcp

    avatar100066_4.gif
    chamikawp

    avatar24347_1.gif
    jkadithya

    avatar303898_4.gif
    nadeera84

    avatar89950_1.gif
    stharanga2005

    avatar127463_8.gif
    JAASBandara

    avatar84442_6.gif
    BC_Dilum

    සහ මේ මම

    avatar176031_1.gif

    314883_10151049951901418_25040241_n.jpg

    original

    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊළග පියවරට සහභාගී වෙන්න කැමැත්තෙන් පසුවෙමි.
    දන්න කියන කෙනෙක් එක්කම..
    සහභාගී වුනාම අදුරගනින්..
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අම්මෝ ඊයේ නම් පිස්සුම පිස්සු දිනයක් පට්ට කියන්නේ පට්ටම පට්ට,කොච්චර නම් පිස්සු නැටුවද,
    දවසේ මිනිහා අපේ දිලුමා පාන්දර 1 එන්න හිටිය කොල්ලා බස් එකට නගිනකොට පාන්දර 6 දබුල්ලට එනකොට හවස 3 දිලුමෝ උබ තමයි කොල්ලා thank you මචන් අපි වෙනුවෙන් එච්චර කට්ටක් කාලා ආවට.
    ලොකුම අවුල උනේ උබත් එක්ක ෆොටෝ කෑල්ලක්වත් ගන්න බැරි උන එක,අවුලක් නැහැ අපි ඊලග පාර එකෙන්ම සෙට් වෙමු

    :love::love::love::love::love::love::love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිව දාලා ගියා එහෙනම්..... ශික්.... ඊයෙත් මිස් උනා නේ උඹලා සෙට් එක.... :( තාත්තාගේ දානේ ලගයි බං..... ඒකටයි, මේ දවස් වල එන ඩෙංගු කාරයින්ගෙන් බේරෙන්නයි ඕනා නිසා, අකමැත්තෙන් උනත් නවතින්න උනා...... :( ඊලග සැරේවත් මට යන්න ලැබේවා.... :D :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිව දාලා ගියා එහෙනම්..... ශික්.... ඊයෙත් මිස් උනා නේ උඹලා සෙට් එක.... :( තාත්තාගේ දානේ ලගයි බං..... ඒකටයි, මේ දවස් වල එන ඩෙංගු කාරයින්ගෙන් බේරෙන්නයි ඕනා නිසා, අකමැත්තෙන් උනත් නවතින්න උනා...... :( ඊලග සැරේවත් මට යන්න ලැබේවා.... :D :)

    අවුලක් නෑ මචං. මොනා කරන්නද?

    අන්න එකෙක් ඩෙංගූ රත්නේ කියලා නමක් දාලා...:lol::lol::lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අම්මෝ ඊයේ නම් පිස්සුම පිස්සු දිනයක් පට්ට කියන්නේ පට්ටම පට්ට,කොච්චර නම් පිස්සු නැටුවද,
    දවසේ මිනිහා අපේ දිලුමා පාන්දර 1 එන්න හිටිය කොල්ලා බස් එකට නගිනකොට පාන්දර 6 දබුල්ලට එනකොට හවස 3 දිලුමෝ උබ තමයි කොල්ලා thank you මචන් අපි වෙනුවෙන් එච්චර කට්ටක් කාලා ආවට.
    ලොකුම අවුල උනේ උබත් එක්ක ෆොටෝ කෑල්ලක්වත් ගන්න බැරි උන එක,අවුලක් නැහැ අපි ඊලග පාර එකෙන්ම සෙට් වෙමු

    :love::love::love::love::love::love::love::love::love:

    11.gif
    11.gif
    11.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මෝ ඊයේ නම් පිස්සුම පිස්සු දිනයක් පට්ට කියන්නේ පට්ටම පට්ට,කොච්චර නම් පිස්සු නැටුවද,
    දවසේ මිනිහා අපේ දිලුමා පාන්දර 1 එන්න හිටිය කොල්ලා බස් එකට නගිනකොට පාන්දර 6 දබුල්ලට එනකොට හවස 3 දිලුමෝ උබ තමයි කොල්ලා thank you මචන් අපි වෙනුවෙන් එච්චර කට්ටක් කාලා ආවට.
    ලොකුම අවුල උනේ උබත් එක්ක ෆොටෝ කෑල්ලක්වත් ගන්න බැරි උන එක,අවුලක් නැහැ අපි ඊලග පාර එකෙන්ම සෙට් වෙමු

    :love::love::love::love::love::love::love::love::love:

    සිරාවටම ඊයේ දවසේ මිනිහා තමයි දිලුමා.ලොවෙත් නැති කට්ටක් කාලා අපිත් එක්ක සෙට් වෙන්න ආපු එකනම් අගය කරන්නම ඕන.
    11.gif

    ඒ ඇවිල්ලත් නිකන් හිටියේ නෑනේ.අපිට අංජනම් බලන විදිහත් කියලා දුන්නනේ.
    :rofl::rofl::rofl::rofl: