Thank You Travelers!

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එලකිරි ආ....:D:D
    තෑන්ක්ස් ඇති ඉක්මණට විස්තර එක්ක ත්‍රෙඩ් එක දාපං.:angry::angry:
    පෙරාට නෑයෙක් නම් සෙට් වෙලා :P:P
    දිලුමා කොහෙ ගිහින්ද රෑ වෙනකං.ඌ දැන් හැදෙනවා අන්තිමයි :oo::oo:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැන් ඔක්කොම පවුල් පිටින් යන්නෙ නේද :P
    හොදා හොදා..
    දිලුමටයි කඩියටයි මොනවහරි කරල දීපල්ලා
    :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මෝ ඊයේ නම් පිස්සුම පිස්සු දිනයක් පට්ට කියන්නේ පට්ටම පට්ට,කොච්චර නම් පිස්සු නැටුවද,
    දවසේ මිනිහා අපේ දිලුමා පාන්දර 1 එන්න හිටිය කොල්ලා බස් එකට නගිනකොට පාන්දර 6 දබුල්ලට එනකොට හවස 3 දිලුමෝ උබ තමයි කොල්ලා thank you මචන් අපි වෙනුවෙන් එච්චර කට්ටක් කාලා ආවට.
    ලොකුම අවුල උනේ උබත් එක්ක ෆොටෝ කෑල්ලක්වත් ගන්න බැරි උන එක,අවුලක් නැහැ අපි ඊලග පාර එකෙන්ම සෙට් වෙමු

    :love::love::love::love::love::love::love::love::love:
    තවම මහන්සි බන් bus එකේ ඇවිල්ල..........ගණන් හදල බලපුවම මම කිලෝමීටර් 516 ක් bus එකේ ගිහිල්ල........අපරාදේ ෆොටෝ එකක් ගන්න බැරි උන එක........මටත් ඒකට ගොඩක් දුකය් බන්.........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එලකිරි ආ....:D:D
    තෑන්ක්ස් ඇති ඉක්මණට විස්තර එක්ක ත්‍රෙඩ් එක දාපං.:angry::angry:
    පෙරාට නෑයෙක් නම් සෙට් වෙලා :P:P
    දිලුමා කොහෙ ගිහින්ද රෑ වෙනකං.ඌ දැන් හැදෙනවා අන්තිමයි :oo::oo:

    රෑ වෙනකන් කොහෙවත් ගියේ නෑ බන්.....පාන්දර එන්න විදිහක් තිබ්බේ නෑ....
    :no::no::no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන් ඔක්කොම පවුල් පිටින් යන්නෙ නේද :P
    හොදා හොදා..
    දිලුමටයි කඩියටයි මොනවහරි කරල දීපල්ලා
    :rofl:
    අන්න හරි බන් උබට විතරය් තේරුනේ.........:baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි ආ....:D:D
    තෑන්ක්ස් ඇති ඉක්මණට විස්තර එක්ක ත්‍රෙඩ් එක දාපං.:angry::angry:
    පෙරාට නෑයෙක් නම් සෙට් වෙලා :P:P
    දිලුමා කොහෙ ගිහින්ද රෑ වෙනකං.ඌ දැන් හැදෙනවා අන්තිමයි :oo::oo:

    ලොකු මල්ලි.... ෆැමිලි එක :love::love::love: