අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ
පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ
මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ
නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ
මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමඟ ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ


පොලොස් භාතියමා හඩවලා......... හදවත සලා..........
පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී...... නෙතු පැහැදී.......
ඔබ හමු වී සුවද දිදී
දිවිය පුරා මම එනවා
මගේ දෑතින් ඔබ අල්ලන්
හද උදුරා, ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක්වනු බෑ
මා හඩවලා......... හදවත සලා..........
පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
හද ආදරේ පිරී ඉතිරෙනවා




ඔකේටිකකින් වාර්තා කරන්නම් මචන්ලා.............