කෝ කස්ටිය??
මම ආවා
කෝ මාලිංග,සයු,සයෝ,ෆ.එන්ජල්,අ.එන්ජල්,ෆ.ඩ්රැගන්,මි.ඇත්ත,ෆ.අයි,චොප්පෙ,පිස්සි පුසා
එහෙම දැක්කේ නැද්ද








මම ආවා
කෝ මාලිංග,සයු,සයෝ,ෆ.එන්ජල්,අ.එන්ජල්,ෆ.ඩ්රැගන්,මි.ඇත්ත,ෆ.අයි,චොප්පෙ,පිස්සි පුසා
එහෙම දැක්කේ නැද්ද

ඉන්නෝ මල් බබෝ... මොකෝ වෙන්නේ?මා හඩවලා......... හදවත සලා..........
පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී...... නෙතු පැහැදී.......
ඔබ හමු වී සුවද දිදී
දිවිය පුරා මම එනවා
මගේ දෑතින් ඔබ අල්ලන්
හද උදුරා, ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක්වනු බෑ
මා හඩවලා......... හදවත සලා..........
පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
