|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    403519_2814644384251_382721678_n.jpg
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම ආවා
    කෝ මාලිංග,සයු,සයෝ,ෆ.එන්ජල්,අ.එන්ජල්,ෆ.ඩ්‍රැගන්,මි.ඇත්ත,ෆ.අයි,චොප්පෙ,පිස්සි පුසා
    එහෙම දැක්කේ නැද්ද

    :baffled::baffled::baffled::baffled:


    අනේ මන්දා....:oo:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අප්සැට් බන් අද... අද කෙල්ල ආවේ නෑ.මම කට්ට කාගෙන හිටියා.එයා එයි කියලා.ඒත් අද එයා නෑ............ ෆුල්ම අප්සෙට් මචන්ලා :(:(:(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම ආවා
    කෝ මාලිංග,සයු,සයෝ,ෆ.එන්ජල්,අ.එන්ජල්,ෆ.ඩ්‍රැගන්,මි.ඇත්ත,ෆ.අයි,චොප්පෙ,පිස්සි පුසා
    එහෙම දැක්කේ නැද්ද
    :(:( ඉන්නෝ මල් බබෝ... මොකෝ වෙන්නේ?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මා හඩවලා......... හදවත සලා..........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා

    සිත පිබිදී...... නෙතු පැහැදී.......
    ඔබ හමු වී සුවද දිදී
    දිවිය පුරා මම එනවා
    මගේ දෑතින් ඔබ අල්ලන්

    හද උදුරා, ගන්නට බෑ
    සිත පාරා සනසනු බෑ
    අවරගිරින් හිරු පායනු බෑ
    ඇය හා මා එක්‌වනු බෑ

    මා හඩවලා......... හදවත සලා..........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා



    ලස්සන සිංදුව.ග්‍රේෂන් ජයමහ කියන ගීතයට තමයි මම ගොඩක් ආස.:love:
     
    Status
    Not open for further replies.