|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අප්සැට් බන් අද... අද කෙල්ල ආවේ නෑ.මම කට්ට කාගෙන හිටියා.එයා එයි කියලා.ඒත් අද එයා නෑ............ ෆුල්ම අප්සෙට් මචන්ලා :(:(:(
    වහනෙකින් පලයන් නොපෙනෙන්න
    ඔහොම තමයි මචං කට්ට කන්න වෙනවා
    හොද දෙකට
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම මේ ත්‍රෙඩ් එකේ පොස්ට් ලිස්ට් එකේ සෑහෙන උඩට ඇවිත්.......:shocked::shocked::shocked:

    29935153.png
    මම මෙච්චර දාලත් 193 ද?:shocked::rofl::P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අප්සැට් බන් අද... අද කෙල්ල ආවේ නෑ.මම කට්ට කාගෙන හිටියා.එයා එයි කියලා.ඒත් අද එයා නෑ............ ෆුල්ම අප්සෙට් මචන්ලා :(:(:(

    වටිනා කියන දේවල් ලේසියෙන් ලැබෙන නෑ මචෝ...:D:D
    ඊලග සිකුරාදා ට්‍රයි කරමු...:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ආවා
    කෝ මාලිංග,සයු,සයෝ,ෆ.එන්ජල්,අ.එන්ජල්,ෆ.ඩ්‍රැගන්,මි.ඇත්ත,ෆ.අයි,චොප්පෙ,පිස්සි පුසා
    එහෙම දැක්කේ නැද්ද

    මමනම් ඉන්නව. අනිත් කට්ටිය තමයි නැත්තෙ :rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වටිනා කියන දේවල් ලේසියෙන් ලැබෙන නෑ මචෝ...:D:D
    ඊලග සිකුරාදා ට්‍රයි කරමු...:D:D
    :yes::yes::yes: අනිවා එකෙන්ම මචෝ.... thanks bro.මොකෝ කැන්ඩියෝ වෙන්නේ??? කෝ සයුවා?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්සැට් බන් අද... අද කෙල්ල ආවේ නෑ.මම කට්ට කාගෙන හිටියා.එයා එයි කියලා.ඒත් අද එයා නෑ............ ෆුල්ම අප්සෙට් මචන්ලා :(:(:(

    ඊළඟ සතියෙ එයි කියල හිත හදාගන්න ඉතින්
     
    Status
    Not open for further replies.