මචන්ලා හෝමාගම පැත්තේ Swimming යන්න , Badminton, Tennis ගහන්න Sports club එකක් තියෙනවද ?
Last edited:
හෝමගම බැඩ්මින්ටන් තිබේ. හෝමාගම ක්රීඩා සමාජයේ -විල්ෆ්රඩ් සේනානායක ක්රීඩාංගනයේ. නමුත් ටෙනිස් සහ පිහිනුම් නැත. ඒවා ඇත්තේ මහින්ද මාමා ගේ කීඩාංගනයේය. පොඩ්ඩක් ගිහින් චෙක් කරල බලපං.
එහෙනම් අමල්යා රීච් යන්න...ඔක්කොම තියනව......Pannipitiya Dharmapale swim karanna gannawa
nathnam Bonbon Hotel ,Godagama reach owage puluwan

amalya eka swim karanna paya 3ta Rs.200
හෝමගම බැඩ්මින්ටන් තිබේ. හෝමාගම ක්රීඩා සමාජයේ -විල්ෆ්රඩ් සේනානායක ක්රීඩාංගනයේ. නමුත් ටෙනිස් සහ පිහිනුම් නැත. ඒවා ඇත්තේ මහින්ද මාමා ගේ කීඩාංගනයේය. පොඩ්ඩක් ගිහින් චෙක් කරල බලපං.
මචන්ලා හෝමාගම පැත්තේ Swimming යන්න , Badminton, Tennis ගහන්න Sports club එකක් තියෙනවද ?
ධර්මපාලේ එක පාරට පේනවාPannipitiya Dharmapale swim karanna gannawa
nathnam Bonbon Hotel ,Godagama reach owage puluwan

Heluwen nemei bang swim karanne swiming trunk eka adala..පොඩ්ඩා;13151439 said:ධර්මපාලේ එක පාරට පේනවා![]()

Apooo ganu lamai vage neh uba.. 

Sanhinda- Nugegoda oke badminton tiyenava swiming pool ekath tiyenava..machan badminton gahanna thanak, (with coach nam hondatama hondai) nugegoda langa thiyenawada?
swiming walata nam coach la innava badminton walata danne nehe 