හෝමාගම sports HELP

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මචන්ලා හෝමාගම පැත්තේ Swimming යන්න , Badminton, Tennis ගහන්න Sports club එකක් තියෙනවද ?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමගම බැඩ්මින්ටන් තිබේ. හෝමාගම ක්‍රීඩා සමාජයේ -විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ. නමුත් ටෙනිස් සහ පිහිනුම් නැත. ඒවා ඇත්තේ මහින්ද මාමා ගේ කීඩාංගනයේය. පොඩ්ඩක් ගිහින් චෙක් කරල බලපං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පීනීමට පුළුවන් දියගම ඇලේ...නමුත් කාවයියෝ,ලූල්ලු කල්ල වඩං කන්න පුළුවන් නිසා බලාගෙන......
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    හෝමගම බැඩ්මින්ටන් තිබේ. හෝමාගම ක්‍රීඩා සමාජයේ -විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ. නමුත් ටෙනිස් සහ පිහිනුම් නැත. ඒවා ඇත්තේ මහින්ද මාමා ගේ කීඩාංගනයේය. පොඩ්ඩක් ගිහින් චෙක් කරල බලපං.

    Pannipitiya Dharmapale swim karanna gannawa
    nathnam Bonbon Hotel ,Godagama reach owage puluwan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pannipitiya Dharmapale swim karanna gannawa
    nathnam Bonbon Hotel ,Godagama reach owage puluwan
    එහෙනම් අමල්යා රීච් යන්න...ඔක්කොම තියනව......
    හිමිකරු මගේ වයසේ කොල්ලෙක්..........:baffled:
    නම සමන්ත.........
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    හෝමගම බැඩ්මින්ටන් තිබේ. හෝමාගම ක්‍රීඩා සමාජයේ -විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ. නමුත් ටෙනිස් සහ පිහිනුම් නැත. ඒවා ඇත්තේ මහින්ද මාමා ගේ කීඩාංගනයේය. පොඩ්ඩක් ගිහින් චෙක් කරල බලපං.

    විල්ෆ්‍රඩ් EKE BADMINTON WALATA KEEYAK GANNAWADA MACHAN
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන්ලා හෝමාගම පැත්තේ Swimming යන්න , Badminton, Tennis ගහන්න Sports club එකක් තියෙනවද ?

    නාච්චිමලේ අවිස්සාවේල්ල පැත්තේ ඕනි තරම් පොට් තියනවා
    උබලට මොන සපෝර්ට් ද චක්ගුඩු පැනපන්
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    පොඩ්ඩා;13151439 said:
    ධර්මපාලේ එක පාරට පේනවා :angry::angry::angry::angry::no::no:
    Heluwen nemei bang swim karanne swiming trunk eka adala..:rofl::rofl::rofl::rofl::rofl: Apooo ganu lamai vage neh uba.. :angry::D
    machan badminton gahanna thanak, (with coach nam hondatama hondai) nugegoda langa thiyenawada?
    Sanhinda- Nugegoda oke badminton tiyenava swiming pool ekath tiyenava..:yes: swiming walata nam coach la innava badminton walata danne nehe :confused: