ඔයා පොස්ට් දාන විදියට බොහොම මදි ඔය ගාන මේ ත්රේඩ් එකේ. මං හිතුවෙ අඩුගානෙ 3 වෙනියවත් වෙලා ඇති කියල
![]()
සත්යපාලයාගේ බොරු වලින් මේ ත්රෙඩ් ඒක පිරිලා....
පොරව අල්ලන්නත් සෑහෙන අමාරුවෙන පාටයි...![]()


sathyapala...malinga nan senior ma member kenek ne...![]()

කොහොමද කොල්ලනේ කෙල්ලනේ ජිවිතේ
මම නම් දැන් තමයි ගෙදර ආවේ
මල් බබා? කැන්ඩියා? මාලින්ග? ඩ්රැගා?පිස්සු පූසා?,සයූ? සායෝ?![]()




පස්ස ලෙලි යයි බන්![]()
ඒක එච්චර ගණන් ගන්න එපාඒක ඇත්ත වටිනා කියන දේවල් ලේසියෙන් අපිට හම්බ වෙන්නෙත් නෑවටිනා කියන දේවල් ලේසියෙන් ලැබෙන නෑ මචෝ...
ඊලග සිකුරාදා ට්රයි කරමු...![]()
අප්සැට් බන් අද... අද කෙල්ල ආවේ නෑ.මම කට්ට කාගෙන හිටියා.එයා එයි කියලා.ඒත් අද එයා නෑ............ ෆුල්ම අප්සෙට් මචන්ලා![]()
බබී හදල තිබ්බ සිනි සම්බෝලයක් පට්ට රසයිකාලා වර..........

අහ මාලි අයියාමමනම් ඉන්නව. අනිත් කට්ටිය තමයි නැත්තෙ![]()
හෙටලු ගුවන් යානය තියෙන්නෙ පොරටකෝ බං අර ඇත්ත කියන එකා?
උගේ ලවු හුටපටේ අහල අහල කන් දෙකත් මෙව්ව වෙලා තිබ්බේ![]()