|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹලා ඔක්කෝටම පට්ට ThanX මචංලා...
    සයූ අක්කටත් ස්තූතියි මට NEWS එක දුන්නට නැත්නම් මට අද Miss වෙනවානේ...
    ගෙදර ආපු ගමන් තමා මේ පැත්තේ ආවේ...
    :D :D :D :D :D

    චොප්පේ Image එකනම් පට්ට සහෝ...
    :D :D :D :D :D

    picture.php


    එල එල උඹට msg එකක් දී ගනන් විදියක් තිබ්බේ නෑ මට.උඹව දකින්නත් ලැබීම සතුටක්... :)සයූ නංගිටත් ගොඩක් ස්තූතියි ෆයර් අයිට මතක් කලාට :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කැන්ඩිනම් කනවලුනෙ. සයූ නම් බිසී වෙන්න ඇති. සයෝ ඔලිම්පික් එකට දුවනව ඇති ලංකාවෙ ඉදල .ත්‍රේඩ් එකේ ආරම්භකයනම් දන්නෙ නෑ. අනිත් අයනම් මෙතන හිටිය දැන් පොඩ්ඩකට කලින් :rofl:


    මෙන්න ආවෝ................
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එල එල මචං
    11.gif
    හෙට එනවද :rolleyes:
    අනිවා...
    ගිය සතියේ ගියෙත් නෑ නේ...
    :dull: :dull: :dull: :dull: :dull:


    [/CENTER]
    ඔහොම ඒවානම් ලාවට පුරුදුයි කරලකියල :lol:
    කොහෙද මචං Shoot කරන්නෙ ඕක

    එක තැනක් කියලා නෑ බං...
    අපේ එවුන් මට උදේ කිව්වහම මෙතනට වරෙං කියලා මං ගිහින් මගේ වැඩ කරලා ලොස් වෙලා ගෙදර එනවා....
    :nerd: :nerd: :( :nerd: :nerd:

    picture.php

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :rofl: eeka thamai. සයූ අක්කගෙ ගෙවල් ලගත් ඔහොම පිරිමි ළමයෙක් ගැවසුනොත් සයූ අක්කගෙ අසල්වාසීන් සයූ අක්ක ගැන මොනා කියයි ද? පිළිතුර දන්නවානම් හිස්තැනක් තබා 7788 SMS පණිවිඩයකින් දන්නවන්න. අතරමැද SMS දහය වෙනුවෙන් ඇතෙක් බරට H2O :rofl:


    හික්ස්......:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා...
    ගිය සතියේ ගියෙත් නෑ නේ...
    :dull: :dull: :dull: :dull: :dull:
    එක තැනක් කියලා නෑ බං...
    අපේ එවුන් මට උදේ කිව්වහම මෙතනට වරෙං කියලා මං ගිහින් මගේ වැඩ කරලා ලොස් වෙලා ගෙදර එනවා....
    :nerd: :nerd: :( :nerd: :nerd:
    picture.php

    එල එල වරෙන්
    මොකද්ද යකෝ ඒ රග පෑම :frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹලා එහෙනම් මටත් නොකියා Pages 1000ක් ගැහුවා නේද...???
    :angry: :angry: :angry: :angry: :angry:

    එළ එළ මචංලා...
    උපරිමයි...
    :D :D :D :D :D

    මම Projects තුනකටම හිර උන නිසයි මේ පැත්තේ එන්නවත් බැරි උනේ...
    ඒකයි එන්නත් බැරි උනේ...
    සයූ අක්කා තමයි කිව්වේ 1000 ගැහුවා කියලත්...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    සුපිරියටම ThanX මචංලා...
    2000ත් ගහනවද..???
    :rolleyes: :rolleyes: ;) :rolleyes: :rolleyes:

    සයූ අක්කේ ඔන්න මං ආවා...
    තරහා වෙන්න එපා...

    :P :P :rofl: :P :P


    Love+Couple+Vectorized.jpeg



    picture.php



    අපේ උපරිම සප් එක මචෝ...
    යන්න පුළුවන් තරම් දුරක් යමු...:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න ආවෝ................

    එළ එළ එහෙනම් දැන් ඉතින් ගැහැණු ළමයි දෙන්න විතරයි ත්‍රේඩ් එකේ අඩු :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනවසරයෙන් ලන්ඩන් ගිහින් අහු වෙච්චා කවුරුත් ගැන නිවුස් එකක් ගියේ නෑ නේද


    හත්වලාමේ...
    දැන් දෙන්නම හිරේද එතකොට?:baffled::baffled:
     
    Status
    Not open for further replies.