උඹලා ඔක්කෝටම පට්ට ThanX මචංලා...
සයූ අක්කටත් ස්තූතියි මට NEWS එක දුන්නට නැත්නම් මට අද Miss වෙනවානේ...
ගෙදර ආපු ගමන් තමා මේ පැත්තේ ආවේ...
![]()
![]()
![]()
![]()
චොප්පේ Image එකනම් පට්ට සහෝ...
![]()
![]()
![]()
![]()
![]()
සයූ නංගිටත් ගොඩක් ස්තූතියි ෆයර් අයිට මතක් කලාට 
moko me kandya eka parama sindu kiyanna aran thiyenne??![]()

කැන්ඩිනම් කනවලුනෙ. සයූ නම් බිසී වෙන්න ඇති. සයෝ ඔලිම්පික් එකට දුවනව ඇති ලංකාවෙ ඉදල .ත්රේඩ් එකේ ආරම්භකයනම් දන්නෙ නෑ. අනිත් අයනම් මෙතන හිටිය දැන් පොඩ්ඩකට කලින්![]()
එල එල මචංහෙට එනවද![]()
![]()

[/CENTER]
ඔහොම ඒවානම් ලාවට පුරුදුයි කරලකියල
කොහෙද මචං Shoot කරන්නෙ ඕක

eeka thamai. සයූ අක්කගෙ ගෙවල් ලගත් ඔහොම පිරිමි ළමයෙක් ගැවසුනොත් සයූ අක්කගෙ අසල්වාසීන් සයූ අක්ක ගැන මොනා කියයි ද? පිළිතුර දන්නවානම් හිස්තැනක් තබා 7788 SMS පණිවිඩයකින් දන්නවන්න. අතරමැද SMS දහය වෙනුවෙන් ඇතෙක් බරට H2O
![]()


එහෙම නොවේවාහෙම්බී හැදිලා පට්ට අමාරුයි.අද නම් සහලෝලා උණ ගන්නවා සුවර්....![]()
ඔන්න බලන්න ඉතින් මම මැරෙනකල්මනෙ බලන් ඉන්නේ මේ මල් බබා අයියා..



එල එල වරෙන්අනිවා...
ගිය සතියේ ගියෙත් නෑ නේ...
![]()
![]()
![]()
![]()
එක තැනක් කියලා නෑ බං...
අපේ එවුන් මට උදේ කිව්වහම මෙතනට වරෙං කියලා මං ගිහින් මගේ වැඩ කරලා ලොස් වෙලා ගෙදර එනවා....
![]()
![]()
![]()
![]()
![]()

ඔන්න මම නම් ඕව දන්නේ නෑසයූ අක්කට ඉතින් බෝල්ට්ගෙන් තොර ලොවක් නෑනේ....![]()

අනේ මන්ද මේ නම් ටපලේනවනේ
සයෝ තමයි
සයුත් හෙවුවා බෝල්ට් දුවන දවස්![]()
උඹලා එහෙනම් මටත් නොකියා Pages 1000ක් ගැහුවා නේද...???
![]()
![]()
![]()
![]()
එළ එළ මචංලා...
උපරිමයි...
![]()
![]()
![]()
![]()
මම Projects තුනකටම හිර උන නිසයි මේ පැත්තේ එන්නවත් බැරි උනේ...
ඒකයි එන්නත් බැරි උනේ...
සයූ අක්කා තමයි කිව්වේ 1000 ගැහුවා කියලත්...
![]()
![]()
![]()
![]()
සුපිරියටම ThanX මචංලා...
2000ත් ගහනවද..???
![]()
![]()
![]()
![]()
සයූ අක්කේ ඔන්න මං ආවා...
තරහා වෙන්න එපා...
![]()
![]()
![]()
![]()
![]()
![]()


මෙන්න ආවෝ................

අනවසරයෙන් ලන්ඩන් ගිහින් අහු වෙච්චා කවුරුත් ගැන නිවුස් එකක් ගියේ නෑ නේද

