|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(
    526644_394889103904828_1058656917_n.jpg

    moko ookak daala kandulu salanne?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් දන්නෙ නෑ. කොහොම වුණත් එයාට ගැලපෙන, එයාවත් එ කෙනාට ගැලපෙනව ඇතිනෙ. එහෙම වුණහම අපි ෆුල් සප් එක දෙන්න ඕන තමයි අඩුගානෙ වචනෙන්වත් :D
    ඇත්ත තමයි
    මමත් ඒ දවස් වල එළකිරි එකේ හිටිය නම්
    මාස 6ක් කට්ට කන්න වෙන්නේ නෑ නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wibage nan mokakda... dakkane me para wuna de.... :no:

    ඒකනම් ඇත්ත තමයි. ඒත් ඉතින් එයාල ඉගෙන ගන්නෙ ඒකටනෙ. සමාජය බලන්නෙත් ඒවනෙ. (මංනම් ඔය අධ්‍යපන ක්‍රමයට කැමති නෑ ළමයින්ව නිකන් නාස්ති කරනව)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද කවුද පොඩි ළමයින්ට කරදර කරන්නේ :frown::frown:

    කවුද කරදර කරන්නෙ? බබා කියන කෙනා ඇරුණහම මෙතන එහෙම බබාල නැහැනෙ :rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒකනම් ඇත්ත තමයි. ඒත් ඉතින් එයාල ඉගෙන ගන්නෙ ඒකටනෙ. සමාජය බලන්නෙත් ඒවනෙ. (මංනම් ඔය අධ්‍යපන ක්‍රමයට කැමති නෑ ළමයින්ව නිකන් නාස්ති කරනව)

    ow appa :no:
    boruwata kale nasthi wenawa...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත තමයි
    මමත් ඒ දවස් වල එළකිරි එකේ හිටිය නම්
    මාස 6ක් කට්ට කන්න වෙන්නේ නෑ නෙ

    එහෙම ද? ඒ මොකෝ එ? :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    nae man mukuth karanne nae :D gedarata velaa inne. 28 vayasanum :D
    ඈහ්...! එහෙනම් ඒ වෙන කෙනෙක්.... මට අවතාරේ දැක්කම මතක් උනේ පූසිව.තිල්සියා කොහේ ඉන්නවද දන්නේ නෑ:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.